අලුත්ම උපසිරැසි

The Big Trip 2019 Sinhala Subtitles |පැන්ඩා පැටියා|සිංහල උපසිරැසි සමඟ

big trip

The big trip 2019 ඉතින් මේ කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් මේක 2019 වර්ෂයේ ආපු Animation එකක් IMDb අගය 5.4 දක්වා ගිහින් තියෙනවා….(The Big Trip sinhala sub) මෙක release උනේ : April 12, 2019 Directors : Vasiliy Rovenskiy, Natalia Nilova Screenplay: Vasiliy Rovenskiy, Billy Frolick Producers: Vasiliy Rovenskiy, Roman Borisevich, …

Read More »

Put Your Head On My Shoulder (2019) E18 | Sinhala Subtitles | සීත නිවාඩුව | සිංහල උපසිරැසි සමග

put your head on my shoulder

ආයුබෝවන් හැම දෙනාටම ! ඉක්මනින්ම ඊලග කොටසත් අරගෙන ආවා ඔන්න.ගොඩක් දුරට කතාව අවසන් වීගෙන අපූරුම හරියකට එන හරියක තමා අපි දැන් ඉන්නෙ. 17 වැනි කොටසෙ මොකද වුනේ කියල පොඩ්ඩක් මතක් කරගමු.ශැන් ශැන් ෆුපෙයි එක්ක රණ්ඩුවෙලා ඇවිත් මොමො එක්ක එහෙමනේ ඉන්නෙ.ඉතින් මේ දෙන්නට නම් දැන් ඒක අව්ලක්.මොකද දෙන්නට කතාවක්වත් දාන්න වෙන්නෑ.ඉතින් …

Read More »

1917 (2019) Sinhala Subtitles| මිනිසුන් වෙනුවෙන්| සිංහල උපසිරැසි සමග |

1917

ඉතින් ඔන්න 2020 වර්ෂය මගේ පලවෙනි උපසිරැසිය වශයෙන් මන් අරගෙන ආවේ 1917  චිත්‍රපටය.1917 අපේ‍්‍රල් මාසයේ තිබුණු පලවෙනි ලෝක යුද්ධය පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ .ඒවගේම IMDB අගය 8.6 ලබා ගන්න සමත් වෙලා තියෙනවා.ඒවගේම මේක සම්මානණිය චිත්‍රපටක් වන අතරම කිසිම කම්මැලි කමකින් තොරව බලන්න පුළුවන් කතාවක්. මේ චිත්‍රපටය …

Read More »

Put Your Head On My Shoulder (2019) E17 | Sinhala Subtitle | ආදර ගීතයකට කාලය ලබා දෙන්න | සිංහල උපසිරැසි සමග

put your head on my shoulder

හායි යාලුවනේ ඔන්න එහෙනම් ඊයෙ අපිට 16 කොටස දෙන්න බැරි වුනු හන්ද අදට අදාල කොටසයි දෙකම දෙන්න තීරණය කලේ ඔයාලගේ දිනපතා රසාස්වාදයට බාධා නොවෙන්න නිසාමයි. ඉතින් මේ ගෙවෙන්නේ කතාවෙ අවසාන කොටස් කීපය.ලබන සතියෙ වෙනකොට ඔයාලට සියලුම කොටස් වල උපසිරැසි ලබා දීල ඉවර කරන්නයි අපි හිතාගෙන ඉන්නෙ. ඉතින් වෙන්ද වගේ කලින් …

Read More »

Devaki 2019 Sinhala Subtitles |අතුරුදහන් වූ දියණිය සොයා|සිංහල උපසිරැසි සමග

devaki sinhala sub

අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවා මොන තරම් වටිනවාද? උත්තරයක් දෙන්න අමාරු ප්‍රශ්නයක් මොකද අම්මා කෙනෙක්ට දරුවෙක්ගේ ඇති වටිනාකම කොයි තරම්ද කියලා කිසිවෙකුට කියන්නට බැහැ.. මේ ලෝකයේඇති උතුම්ම පදවිය මව් පදවිය. අර සින්දුවකුත් තියෙන්නේ ආදරයේ උල්පත වූ අම්මා. ඇත්තටමආදරයේ උල්පත අම්මා මිස වෙන කිසිවෙකුත් නෙවෙයි.(devaki sinhala sub) මේ කියන්නට යන්නේ අම්මාගේ අසීමිත …

Read More »

Put Your Head On My Shoulder (2019) E16 | Sinhala Subtitle | නුඹ සමගින් ගෙවනා සොදුරු මොහොත | සිංහල උපසිරැසි සමගින්

put your head on my shoulder

ආයුබෝවන් හැමෝටම ! සුපුරුදු පරිදි මම ඔන්න අපේ කතා මාලාවේ ඊලග කොටස අරගෙන ආවේ.ඉතින් හැමෝම සමාවෙන්න ඊයෙ දෙන්න තිබ්බ කොටස තමා මේක.ඒත් අපිට ඊයෙ දෙන්න බැරි වුනා.ඉතින් අපි දිනපතාම කතාව දෙන නිසා අද හවසට මේකෙ අනිත් කොටසත් දෙන්න තීරණය කරල තියෙන්නෙ. හරි ඔන්න 15 වෙනි කොටසෙදි තීරණාත්මක දෙයක් වුනානේ.මොමො ගු …

Read More »

Foxtrot Six (2019) Sinhala subtitles | පිරානා මෙහෙයුම | සිංහල උපසිරැසි සමග |

foxtrot six sinhala sub

ඔන්න යාළුවනේ අලුත් සුපිරිගනයෙ සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන අදත් ආවා.2019 අවුරුද්දේ Successful Indunisian චිත්‍රපට 2 න් එකක් තමා මේ Foxtrot Six කියන්නෙ..කෙටියෙන් කියනවා නම් Indunisian Action Blockbuster එකක්..අනිත් ෆිල්ම් එක #Gundala ..කියන්න තියෙන්නෙ මෙච්චරයි Indunisian ෆිල්ම් එකකින් බලාපොරොත්තු වෙනවට වඩා සුපිරි ගණයේ ෆිල්ම් එකක් තමා Foxtrot Six කියන්නෙ..(foxtrot six sinhala sub) …

Read More »

Idam Jagath (2018) Sinhala Subtitle | අපරාධ මත අපරාධ | සිංහල උපසිරැසි සමගින්

Idam Jagath

ආයුබෝවන් හැමෝටම..ඔන්න කට්ටියට මගහැරුනු තවත් තෙලිඟු සලරුවකට සිංහල උපසිරැසි අරගෙන තමා මං ආවේ.ගිය අවුරුද්දේ තමයි ඔර්ජිනල් පිටපතක් නිකුත් වුනේ නමුත් මේ දක්වා ඉංග්‍රීසි උපසිරැසියක් ලබා දීලනම් නෑ. හරි එහෙනම් කතාවට හැරෙමු.2018 දෙසැම්බර් 28 වෙනිදා තමා මේ චිත්‍රපටිය තිරගත කිරීම ඇරඹුනේ.ලොකු බජට් එකක් එක්ක කරපු චිත්‍රපටියක් නම් නෙමෙයි නමුත් හොඳ කතාවක්.Thriller …

Read More »

Put Your Head On My Shoulder (2019) E15 | Sinhala Subtitles | ඔයා මට කැමතිද .?| සිංහල උපසිරැසි සමඟ

put your head on my shoulder

ආයුබෝවන් හැමෝටම ! සුපුරුදු පරිදි මම ඔන්න අපේ කතා මාලාවේ ඊලග කොටස අරගෙන ආවේ. ඊයෙ කතාව ගැන මතක් කරගමු අපි.ඔන්න ඉතින් ගු වෙ යි සීනියර් අතරෙ උනු කතා බහ අහගෙන ඉදපු මොමෝට හොඳටම කේන්ති ගිහින් නේ ඉන්නෙ.ඒක හරියටම පැහැදිලිව දැනගත්තම ගු වෙයි පූසව අරගෙන එනවා ගෙදර මේ වැරැදි වැටහීම නැති …

Read More »

Put Your Head On My Shoulder (2019) E14 Sinhala Subtitles |කෙලෙස කියන්නද?..|සිංහල උපසිරැසි සමග|

put your head on my shoulder

ඔන්න සුපුරුදු විදියට අද අරගෙන ආවේ කතා මාලාවෙ 14 වෙනි කතාංගය.. පහුගිය කොටසින් ඔයාලා දකින්න ඇතිනෙ සි තු මෝ , ගු වේ යී ගේ සීනියර් ගු වේ යී ට කැමැත්තෙන් ඉන්නෙ කියලා දැනගන්නවා. ඊට පස්සෙ ඉතින් සි තු මෝ ට ආයෙත් පොඩ්ඩක් ඊර්ෂ්‍යා හිතෙනවා. කැම්පස් එකේ ආපන ශාලාවෙදි සි තු …

Read More »

Login