(Triggered (2020) Sinhala Sub) හායී හාලුවනේ කොහොමද ඉතිං ඔන්න වෙනදා වගේම ලස්සන English මූවී එකක් අරන් අද ආවේ.ඉතිං විශේශයෙන්ම කියන්න ඕනේ මේ සබ් එක ගහන්න ගද්දි ලයින් 2000ක් තිබ්බා.Triggered කියන 2020 තිරගත උන සුපිරිම සුපිරි English කතාවක් අරගෙන ආවා ඔයගොල්ලෝ සෝ (Saw) මූවී සෙට් එක බලලා තියෙනවනේ අන්න ඒ ටයිප් …
Read More »IRIS (2016) S02E07 Sinhala Subtitles | තවමත් කාලය තිබේ | සිංහල උපසිරැසි සමඟ
මේ කතාව ඉල්ලා ගොඩක් අය මැසේජ් කරලා තිබුනා ඔන්න ඉතින් ඊලග එපිය අරගෙන ආව ,මේක කලේ අපේ ඩිලාන් සහෝදරයා එයාට දැන් වෙලා නැති නිසා මේ කතා මාලාව ,මමයි අමිල සහෝදරයයි එකතු වෙලා ඉදිරියට කරගෙන යනවා.කලින් කොටස මතක ඇතිනේ ,එහෙනම් අද කොටස ගැන කෙටියෙන් මතක් කර ගම්මු, යූ-ගන් ජපානයේ ජීවත් වෙන්නේ …
Read More »Start-Up (2020) E07-E08 Sinhala Subtitles | අලුත් ඇප් එකක් | සිංහල උපසිරැසි සමඟ
ආයුබෝවන් යාලුවනේ..සුපුරුදු දවසට නැතිව උපසිරැසි ගේන්න පරක්කු වුනාට සොරි වෙන්න.මේ දවස්වල තියෙන අයහපත් කාලගුණය එක්කයි,විදුලි බිඳ වැටීමයි හින්දා තමා පරක්කු වුනේ.. එහෙනම් මතකනෙ කතාවෙ අවසාන වුන තැන ගිය සතියේ.නම් ඩෝ සන් කොහොමෙන්හරි ඩල්මිගෙ අත්තම්ම හම්බවෙන්න යනව..එතකොට එයා දැනගන්නව පෙනීම දුර්වල වුනු එයාට හම්බුනු කෙනා ඩල් මි ගෙ අත්තම්ම කියල..ඒ වගේම …
Read More »Laxmii (2020) Sinhala Subtitles | දෙවියන්ටවත් නතර කල නොහැකි පලිගැනීමක් | සිංහල උපසිරැසි සමඟ
(Laxmii (2020) Sinhala Sub) සුභ දවසක් වේවා යාලුවනේ ඉතිං ඔන්න කාලෙකට පස්සෙ සිනෙරූ අපි “අපි” කිව්වට මේකෙ විශේෂ ස්තුතිය හිමි වෙන්න ඕනා අපේ සමිත රමේශ් සහෝදරයට සහ මදුශංක බණ්ඩාර යන සහෝදරයින් දෙදෙනාටයි….. ඉතිං අදත් අපි සිංහල උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ අලුත්ම අලුත් චිත්‍රපටයකට තමා . චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් පහලින්.. …
Read More »Night Watch (2004) Sinhala Subtitles | අඳුරේ හා ආලෝකයේ ගැටුම 20 වෙනි සියවසටත් | සිංහල උපසිරැසි සමඟ (18+)
( Night Watch (2004) Sinhala Sub ) මුලින්ම මම මතක් කරන්නේ මගේ ආදරම ආදරණීය ලක්ශ්මී නෝනව. ඒ කියන්නේ මගේ බිරිඳව. උදේ 6.30ට බස් එකේ නැගලා වැඩට ගිහින්, ආයෙ හවස 6.30ට ගෙදරට ඇවිල්ලා, උයලා, කන්නත් දීලා, තේ ඇති තරම් දීලා, පාන්දර 4ට 5ට රෙදිත් හෝදලා, රෑ පැය දෙකෙන් දෙකට පුතාට කිරිත් …
Read More »My Neighbor Totoro (1998) Sinhala Subtitles | මගේ අසල්වැසි ටොටොරො | සිංහල උපසිරැසි සමඟ
(My Neighbor Totoro (1998) Sinhala Sub) My Neighbor Totoro (මගේ අසල්වැසි ටොටොරො) කියන්නෙ 1988දි කරපු Studio Ghibil(Grave of The fireflies හැදුවෙ, අන්න එයාලා)ගෙ තවත් එක්තරා විශිෂ්ට කාටුන් නිර්මාණයෛ. මේ කතාව පුරාවටම තියෙන පසුතල සේරම අතින් තමා ඇඳලා තියෙන්නෙ. හයාවෝ මියසාකි මහත්මයා තමයි මේ කතාව ලියලා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. මේකට පාදකවෙලා …
Read More »The World of the Married (2020) E01 Sinhala Subtitles | ඇයගේ ඉදිරිපත් වීම | සිංහල උපසිරැසි සමඟ
(The World of the Married (2020) E01 Sinhala Sub) මෙය 8.1ක රේටින්ග්ස් අරන් තියෙන Episodes: 16 ක කතාවක්.Release Date: March 27 – May 16, 2020 මේ කතාවෙ රංගනයෙන් දායක වෙනවා Kim Hee- Ae කතානායිකාව Ji Sun-Woo කියන වෛද්‍යවරිය. එයාගෙ සැමියා විදියට Park Hae-Joon තමයි Lee Tae-Oh විදියට ඉන්නේ. Yeo Da-Kyungගේ …
Read More »Mugilan (2020) Complete Season Sinhala Subtitles | මුගිලන්ගේ මැර ජීවිතය | සිංහල උපසිරැසි සමඟ (18+)
(Mugilan (2020) Complete Season Sinhala Sub) සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං අදත් සුපුරුදු පරිදි තවත් ලස්සනම ලස්සන කියනවට වඩා පට්ට ටීවී සීරිස් එකකට සිංහල උපසිරැසි අරගෙන අපි ආවා.. අපි කියන්නේ මම (අශේන්- චූටියා) අපේ පීටර් අයියා සහ සචිත් දෙන්නත් එක්ක එකතු වෙලා තමා මේ කතාමාලාවට උපසිරැසි ගැන්වුවේ.2020 ඔක්තෝම්බර් මස …
Read More »When The Weather Is Fine (2020) E12 Sinhala Subtitles | නම වෙනස් කතා දෙකක් | සිංහල උපසිරැසි සමඟ
(When The Weather Is Fine (2020) E12 Sinhala Sub) ඔන්න 12වෙනි එපිසෝඩ් එකත් දැන් බලන්න පුළුවන්.ජූ හොන්ග් හේ වොන්ට ආදරණීය තාත්තා කෙනෙක් වුනාට හේ වොන්ගේ අම්මගේ පැත්තෙන් බැලුවාම නම් පොඩ්ඩක්වත් ආදරණීය නෑ. සාමන්‍ය අවස්ථාවලදී හේ වොන්ගේ අම්මට ගොඩක් හොදට සැලකුවාට තරහ ගියාම හරිම දරුණු විදිහට තමා සලකනනේ.ජූ හොන්ග් ම්යොන්ග් ජූට …
Read More »The Billionaire (2011) Sinhala Subtitles | ලා බාලතම බිලියනපතියා | සිංහල උපසිරැසි සමඟ
(The Billionaire (2011) Sinhala Sub)හායී යාලුවනේ කොහොමද ඉතින් ඔන්න සුපුරුදු විදිහට අරන් ආවේ English ෆිලුමක් එහෙම නම් නෙමෙයි. මේක කොරියන් ෆිල්ම් එකක් ගොඩක් අය ආසයිනේ ඉතින් කොරියන් ඒවට. මේක වෙනස්ම විදිහේ ෆිම් එකක්. කතාව ගැන කියන්න කලින් අපි බලුමු මේකේ විස්තර ටිකක් හරි ඉතිම් මුලිම්ම ගත්තොත් මේක අද්දයක්ශනය කරලා තියෙන්නේ …
Read More »