අලුත්ම උපසිරැසි

Kannamoochi (2020) E01 Sinhala Subtitles |6 වන මහල| සිංහල උපසිරැසි සමග

Kannamoochi 2020 E01 Sinhala Sub

ඔන්න පොඩි වෙනසකටත් එක්ක දමිළ වෙබ් සීරීස් එකක් සබ් කරන්න හිතුනා. දමිළ වෙබ් සීරිස් එකක්නම් කවුරුත් බලලම නැති තරම්. මම දන්න විදියටනම් මේක තමයි සිංහලෙන් සබ් කරන පලවෙනි දමිළ වෙබ් සීරිස් එක. මේ සීරිස් එක ගොඩාක් විශේෂයි . ඒකට හේතු රාශියක් තියෙනවා. ඒක කියන්නම්.(Kannamoochi 2020 E01 Sinhala Sub) කන්නාමූච්චි ( …

Read More »

Jacob’s Ladder (1990) Sinhala Subtitles |රජයේ රහස් ව්‍යාපෘතිය|සිංහල උපසිරැසි සමග|

jacobs ladder 1990 sinhala sub

කොහොමද ? මුලින්ම කියන්න ඕන මේ මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය කියල.ඉතින් මේකෙන් සෑහෙන්න උපසිරැසි අරන් බැලුවට. හදද්දි තමා ඒකෙ තරම තේරෙන්නෙ.හාහා පුරා කියල හදන්න ගත්ත පලවෙනි ෆිලුමෙම ලයින් එක්දාස් තුන්සීයයි.ඒත් මේක ඉල්ලල තියෙනව දැක්ක නිසාත්.හොද ෆිලුමක් නිසාත් සබ් එක කලා.(jacobs ladder 1990 sinhala sub) ෆිල්ම් එකේ විස්තර පැත්තට හැරුනොත් IMDB …

Read More »

Extraction (2020) Sinhala Subtitles | ඇවිදින මළකඳක් | සිංහල උපසිරැසි සමග|

extraction 2020 sinhala sub

ගොඩක් දවසකට පස්සෙ තමයි අද උපසිරසියක් අරගෙන එන්නෙ. අද දවසෙ NETFLIX එකෙන් රිලීස් කරමු Extraction 2020 චිත්‍රපටියට තමයි මේ විදිහට උපසිරසිය අරගෙන එන්නෙ. ආයෙ ඉතින් කතා දෙකක් නෑ සුපිරිම චිත්‍රපටියක් තමයි අරගෙන එන්නෙ. මේ චිත්‍රපටිය ගොඩක් වැදගත් වෙන්නෙ හැමෝම දන්න කියන චරිතයක් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකවෙන හින්දා. දැන් නම් ඉතින් …

Read More »

The Wretched (2019) Sinhala Subtitles |පොළොවෙන් උපන් වියරුව| සිංහල උපසිරැසි සමග

The Wretched 2019 Sinhala Sub

ඔන්න අදත් horror කැටගරි එකේ චිත්‍රපටයක් අරගෙන ආවා.මේකේ ඔරිජිනල් පිටපතක් එලියට ආවේ මේ අවුරුද්දේ මැයි පළවෙනිදා වගේමමේක තිරගත කරන්න ඉඳලා තියෙන්නේ 2019 වසරේ තමයි.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Brett pierce වගේම Drew T.pierce විසින්.පිටපත් රචනයද ඔවුන් විසින්ම සිදු කරලා තියෙන්නේ.මේකට රංගනයෙන් Jhon-paul Howard,piper curda,jamison jones,යන අය දායක වෙලා තියෙනවා.මේකට 5.9/10imdb අගයක් වගේම rotten tomatoesහි 77%ක අගයක් අරගෙන තියෙනවා.(The …

Read More »

Alidu Ulidavaru (2019) Sinhala Subtitles |අභිරහස් මරණය| සිංහල උපසිරැසි සමග

Alidu Ulidavaru 2019 Sinhala Sub

ඔන්න අද සිංහල උපසිරැසි අරගෙන ආවෙ තවත් 2019 වර්ෂයට අයිති සුපිරි කන්නඩ භාෂාවෙන් නිෂ්පාදනය වුණු චිත්‍රපටයකට තමයි..⁣.මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Arvind Sastry විසින්..මේ ෆිල්ම් එකේ IMDb Rating පැත්තට හැරුණොත් IMDb මීටරේ 7.4 ක අගේක⁣ට කරකවන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..දැන් අපි ෆිල්ම් එක පැත්තට හැරිලා බලමු..(alidu ulidavaru 2019 …

Read More »

Justice League Dark Apokolips War (2020) Sinhala Subtitles |පෘථිවියේ ආරක්ෂාව වෙනුවෙන්| සිංහල උපසිරැසි සමග

Dark Apokolips War 2020 Sinhala Sub

ඔන්න ඉතින් මම අදත් අලුත්ම චිත්‍රපටියක උපසිරැසියක් අරගෙන ඔයාලා හම්බවෙන්න ආවා. ඉතින් 2020 මැයි 5 වෙනිදා රිලීස් උන මේ ඇනිමේශන් චිත්‍රපටියට 8.2/10 IMDB අගයක් ද 96% ක Google users ලගෙ කැමත්ත දිනා ගන්න පුලුවන් වෙලා තියනවා.DC කොමික් මත පදනම් වෙලා නිර්මාණය වෙලා තියන මේ ඇනිමේශන් ෆිල්ම් එකේ විස්තර ගැන කියනවා …

Read More »

The Final Level: Escaping Rancala (2019) Sinhala Subtitles |ජුමන්ජී| සිංහල උපසිරැසි සමග

කට්ටියටම ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහටම ලස්සන ෆිල්ම් එකක් ගෙනාවා. ජුමන්ජී එකේ ෆීමේල් වර්ශන් එක. ඔය එක එක විචාරකයන්ට අනූව නම් මේකේ අගය ටිකක් අඩුයි. හැබැයි මේ ෆිලුමට දරපු වියදම එක්ක ලාබයේ ප්‍රතිශතය ඉතාම ඉහලයි. මිලියන 10ක් වත් වියදම් වෙලා නෑ මේ ෆිල්ම් එකට. ජුමාන්ජි වගේ අති දැවැන්ත වියදම් දරපු …

Read More »

LEGO DC: Shazam-Magic & Monsters (2020) Sinhala Subtitles |මැජික් සමග රාක්ෂයන්| සිංහල උපසිරැසි සමග

Shazam Magic Monsters 2020 Sinhala Sub

ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන් ආවේ තවත් ලස්සන චිත්‍රපටයක්….. ඔන්න යාලුවනේ මේ චිත්‍රපටය පවුලේ ඔක්කටම එකට ඉදගෙන ගොඩක් ආසාවෙන් බලන්න පුලුවන් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ..(Shazam Magic & Monsters 2020 Sinhala Sub) චිත්‍රපටය නිෂ්පාදනය කරලනම් තියෙන්නේ DC Comics, Warner Bros. Animation ආයතනය විසින්..මෙම චිත්‍රපටය ඩිජිටල් ආකාරයෙන් අප්‍රේල් 28 වන …

Read More »

Homeward (2020) Sinhala Subtitles |මැජික් ගලක්| සිංහල උපසිරැසි සමග

Homeward Sinhala Sub

මේක 2020 වර්ෂයේ නිකුත්වුනු කතාවක් කතාව යන්නේ මැජික් ගලක් මත.එකෙන් මොනවද කරන්න පුළුවන් එක ගන්න හදන්නේ කවුද ඒවා දැන ගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා .මේ ෆිල්ම් එක IMDB 2.3ක අගයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා පවුලේ සැමටම එකට බලන්න පුළුවන් කතාවක් මේක.(Homeward 2020 Sinhala Sub) මිනිත්තු 81 පුරා දිවයන මේ …

Read More »

Mrs Serial Killer (2020) Sinhala Subtitles |මරණයේ ශබ්ධය| සිංහල උපසිරැසි සමග

mrs serial killer 2020 sinhala sub

ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ ටිකක් වෙනස් විදියේ චිත්‍රපටයක්…… මේ චිත්‍රපට අද තමයි Netflix වලින් නිකුත් උනේ.. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Shirish Kunder විසින්  IMDB අගය 8.5/10 කී…(mrs serial killer 2020 sinhala sub) ප්‍රදාන රංගන දායකත්වය Jacqueline Fernandez Manoj Bajpayee Mohit Raina විසින් දක්වයි. හොඳ සහ ශක්තිමත් එක දිගට …

Read More »

Login