The title of the page
1.1
37

The Final Level: Escaping Rancala (2019) Sinhala Subtitles |ජුමන්ජී| සිංහල උපසිරැසි සමග

කට්ටියටම ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහටම ලස්සන ෆිල්ම් එකක් ගෙනාවා. ජුමන්ජී එකේ ෆීමේල් වර්ශන් එක. ඔය එක එක විචාරකයන්ට අනූව නම් මේකේ අගය ටිකක් අඩුයි. හැබැයි මේ ෆිලුමට දරපු වියදම එක්ක ලාබයේ ප්‍රතිශතය ඉතාම ඉහලයි. මිලියන 10ක් වත් වියදම් වෙලා නෑ මේ ෆිල්ම් එකට. ජුමාන්ජි වගේ අති දැවැන්ත වියදම් දරපු ෆිල්ම් එකේ උනත් ලොකු කතාවක් නැහැනේ. ඉතින් මේකත් ඒ වගේම එකක්. නලු නිලියොත් ජනප්‍රිය අයම නෙවෙයි. හැබැයි රඟපානවා නම් හොඳයි. බලපු කට්ටියත් හොඳ ප්‍රතිචාර දක්වලා තියෙයි.(The Final Level Escaping Rancala 2019 Sinhala Sub)

මේකේ ඇනිමේශන් සත්තු හැරුනාම අනිත් ඇනිමේශන් එහෙම නියමයි ඉතින්. අනික මේක පවුලේ සැමට බලන්න පුලුවන් කතාවක්.ගේම් පිස්සෙක් “රන්කාලා”කියලා ගේම් එකක් ඇතුලට යනවා. ඉතින් එයාව බේරගන්න යන්නේ එයාගේ නංගී. එනකොට එයා අක්කා වෙනවා. බලන්නකෝ කට්ටිය බේරෙයිද කියල. මම නම් කියන්නේ ජුමන්ජී වගේ ෆිල්ම් වලට අස අය බලන්නම ඕනේ එකක් මේක.(Escaping Rancala 2019 Sinhala Sub

ඊ මේල් එව එවා අපිට ෆිල්ම් වෙන්කරලා දෙන සමිත මල්ලි නම් මාර සහයෝගයක් දෙනවා මට මේ වැඩේට. තෑන්ක්ස් සමිත සහෝ. හැමදාම වගේ මගේ ආදරණීය බිරිඳයි, චූටි පුතාවයි ආදරෙන් මතක් කරනවා.

ඒ වගේම වැදගත්ම දේ, අපිට මේ සබ් කෙරුවාවෙන් වාසි මුකුත් නෑ. නිදාගන්නේ නැතුව මේ සබ් එකක් කලාම ඔයාලා නිකන්ම බාගෙන යනවට වඩා අපිට සතුටුයි අඩුපාඩුවක් හෝ පෙන්නලා කොමෙන්ට් එකක් දානවා නම්. මොකද ඉතිං ඩේටා කැපෙන්නේ නෑනේ කොමෙන්ට් එකකට.

අර ඉල්ලීම් තීරුව කරගෙන යනවා ටික ටික. ඉදිරියේදී තව ෆිල්ම් පහක් විතර එන්න තියෙනවා. අර ශර්ලොක් හෝම්ස් ලියපු කෙනාගෙම වෙන ඔරිජිනල් එකක් තියෙනවා එන්න. තව ඇනිමේශන් එකක්. ඒ වගේම ලස්සන ෆිල්ම් සෙට් එකක්ම තියෙනවා. ඔයාලගේ සහයෝගේ තමයි ඉතින් ඕනේ. හැමෝටම ඉතින් එහෙනම්
බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

14 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට 😊👍.. ඊලඟ සබ් එකෙන් ඉක්මනට මුණගැහෙමු එහෙනම් 👊👊..
    තෙරුවන් සරණයි.!!
    ජය වේවා.!

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      සහෝ සබ් නැති හොඳ fantasy ෆිල්ම් ටිකක් දාන්නකෝ

  2. Gathsara Umesh
    Cineru_users

    බොහෝම් ස්තූතියි කරන සේවයට….
    ඊලග උපසිරැසියෙන් හමුවෙමු……….

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Thanks sub ekata supiri ela family loves

  5. THANKS BROTHER
    GOG BLESS YOU

  6. THANKS BROTHER
    GOD BLESS YOU

  7. thank bro

  8. oyata godak sthuthi me karana sewayata

    • Janith S.N. Perera

      සුපිරි වැඩක් තමා ඉතින්…. ජය වේවා කොල්ලනේ…

  9. දර්ශන හෙට්ට්වත්ත
    Cineru Family Member

    කමෙන්ට් කල හැමෝටම ස්තූතියි

  10. Chanaka thilanka

    සුපිරි ෆිල්ම් එකකට සබ් දීලා තියෙනවා ස්තූතියි ඉක්මනට අළුත් සබ් එකක් දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login