The title of the page
Dark Apokolips War 2020 Sinhala Sub
Dark Apokolips War 2020 Sinhala Sub

Justice League Dark Apokolips War (2020) Sinhala Subtitles |පෘථිවියේ ආරක්ෂාව වෙනුවෙන්| සිංහල උපසිරැසි සමග

ඔන්න ඉතින් මම අදත් අලුත්ම චිත්‍රපටියක උපසිරැසියක් අරගෙන ඔයාලා හම්බවෙන්න ආවා.
ඉතින් 2020 මැයි 5 වෙනිදා රිලීස් උන මේ ඇනිමේශන් චිත්‍රපටියට 8.2/10 IMDB අගයක් ද 96% ක Google users ලගෙ කැමත්ත දිනා ගන්න පුලුවන් වෙලා තියනවා.DC කොමික් මත පදනම් වෙලා නිර්මාණය වෙලා තියන මේ ඇනිමේශන් ෆිල්ම් එකේ විස්තර ගැන කියනවා නම්,(Justice League Dark Apokolips War 2020 Sinhala Sub)

අධ්‍යක්ෂණය :Christina Sotta
කතාව :E.J. Altbacker
සංගීත රචනය :Robert J. Kral
නිෂ්පාදනය :James Tucker
ඉතින් මේකෙ හඩකැවීම් ශිල්පියෝ තමයි,
Jerry O’Connell
Matt Ryan
Jason O’Mara
Taissa Farmiga
Stuart Allan
Tony Todd
Rosario Dawson
Shemar Moore
Christopher Gorham
Rebecca Romijn
Rainn Wilson

විනාඩි 90 ක් තිස්සේ ධාවනය වෙන මේ ෆිල්ම් එකට කලින් රිලීස් උන චිත්‍රපටි කිහිපයක් ගත්තොත්,(Dark Apokolips War 2020 Sinhala Sub)

Justice League Dark (2017)
Justice League: The Flashpoint Paradox (2013)
Justice League: War (2014)
Justice League: Throne of Atlantis (2015)

ඉතින් ඔයාලා හැමෝම මේ ඔක්කොම මගඇර ගන්නෙ නැතුව බලලා තියනවා කියලා මම හිතනවා,ඉතින් මේකත් ආපු සුපිරිම story එකක් කියන්න පුලුවන්.

Story එක ගැන පොඩ්ඩක් කිව්වොත්,
මුලින් ම ජස්ටික් ලීග් එකේ ඉන්න ෆ්ලෑෂ්ට එයාගෙ අම්මාව ආපහු ගන්න ඕනෙ නිසා එයා අතීතෙට යනවා.ඒ කියන්නෙ ෆ්ලෑෂ් පොයින්ට් එකක් තියනවා.ඒකෙන් ඩාර්ක්සයිඩ් ට ආපහු ලෝකෙට එන්න පුලුවන් වෙනවා.ඩාර්ක්සයිඩ් හදන්නෙ ඉතින් මුලු පෘථිවියම විනාශ කරලා දාන්න.ඒත් ඒකට විරුද්ධව ඉන්න ජස්ටික් ලීග් එක තමයි.

කොහොමහරි එයාලා ඩාර්ක්සයිඩ් ව නවත්තන්න එයාගෙ ඩාර්ක්සයිඩ් ලෝකෙට යනවා.එතනින් තමයි මේ වීරයන්ට ලොකු අකරතැබ්බෙකට මූණ දෙන්න වෙන්නෙ.ඉතින් කොහොම හරි මේ වීරයො ටික පෘථිවියම ආපහු බේර ගන්නවා.මම කතාම ඔක්කොම කියන්න යන්නෙ නෑ ඔයාලම රස විදලා බලන්න.ආපහු අලුත්ම චිත්‍රපටියක උපසිරැසි අරගෙන එන බලාපොරොත්තුවෙන් දැනට මම සමුගන්නවා.
බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් සංජන

March 12, 2020


53
Total Subtitles

2 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ 😊👍

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login