The title of the page
Alidu Ulidavaru 2019 Sinhala Sub
Alidu Ulidavaru 2019 Sinhala Sub

Alidu Ulidavaru (2019) Sinhala Subtitles |අභිරහස් මරණය| සිංහල උපසිරැසි සමග

ඔන්න අද සිංහල උපසිරැසි අරගෙන ආවෙ තවත් 2019 වර්ෂයට අයිති සුපිරි කන්නඩ භාෂාවෙන් නිෂ්පාදනය වුණු චිත්‍රපටයකට තමයි..⁣.මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Arvind Sastry විසින්..මේ ෆිල්ම් එකේ IMDb Rating පැත්තට හැරුණොත් IMDb මීටරේ 7.4 ක අගේක⁣ට කරකවන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..දැන් අපි ෆිල්ම් එක පැත්තට හැරිලා බලමු..(alidu ulidavaru 2019 sinhala sub)

මේකත් හරියට 1408 හොලිවුඩ් චිත්‍රපටය වගේ ඊට ටිකක් සමාන ලෙසින් නිර්මාණය වුන හොඳ කන්නඩ psychological thriller සිනමා නිර්මාණයක්. ඇත්තටම කියනවනං අපි හැමෝගෙම ජීවිත තුල එක් අවස්ථාවක් හරි එනව ඇසට නොපෙනෙන තාක්ෂණයට හසුනොවෙන බලවේයන් විශ්වාස කල හැකි!(alidu ulidavaru sinhala sub)

ඉතින් මේ චිත්‍රපටය ගැන කියනවනං මෙහි ප්‍රධාන චරිතය වන Sheelam (Ashu Bendra) කියන්නේ ජනප්‍රිය වැඩසටහනක් කරන මාධ්‍යවේදියෙක් ඔහුගෙ වැඩසටහන තුල කරන්නෙ විවිධ මිත්‍යා විශ්වාසයන් සහ විවිධ මිත්‍යා කතාවන් හොයාගෙන ගිහිල්ල එහි සත්‍ය ජනතාවට හෙලි කරන එක! ඉතින් ඔහුගෙ වැඩසටහන එපිසෝඩ් 99ක් කරල සියවෙනි එපිසෝඩ් එක කරන්නට නියමිතව සිටින විට ඔහුට මනුස්සයෙක්ගෙන් අභියෝගක් එනව අමනුෂ්‍ය ක්‍රියාකාරකම් තිබෙන නිවසක් පරික්ෂා කර බැලීමට. ඉතින් මේ අභියෝගය භාරගන්න ඔහුට මින්පෙර නොදුටු වෙනස්ම අත්දැකීම් රාශියකට තමයි මුහුනදෙන්නට සිදුවෙන්නෙ.

මේ චිත්‍රපටය තුල හෙඳ Plot Twist ටිකක් තියෙනව. කතාව මුලින් හෙමින් ගියාට අන්තමට අපිව කරකවල අත අරිනව.😂👌 මෙහි දක්ශ බොලිවුඩ් නළුවෙකු වන Atul Kulkarni ත් හොඳ චරිතයකින් චිත්‍රපටයෙ හොඳම කොටස ගතවෙද්දි එනව. ඇත්තටම කියනවනං දැන් දමිළ තෙලිඟු සිනමාව වගේම කන්නඩ සිනමාව තුලත් ඉතාමත් හොඳ සිනමා නිර්මාණයන් බිහිවෙනවා.🔥👍

එහෙනම් සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය නරඹලා හොඳ නරක පහළින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා..🤘

සටහන :- සසිත් සුදර්ශන

එහෙනම් තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු..හැමෝටම,

බුදු සරණයි !!

 

anjula

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් දිනේෂ් රුවන් සොයුරාට සහ අංජුල උමේෂ් සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Thanks broo mekata sub dunnata puluwannam Aa Karaala Ratri 2018 Bell Bottom 2019 Kannada film dekath denna supiri film dekak

  3. Thanks sub ekata supiri ela

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ 😊👍..
    Forensic එකේ HDTVRip එක ඇවිල්ල නේද සබ් ලැබ්දෝ ඉක්මනට 😉

  5. Thanx dennatama 😍😍

  6. Ehd e Wafa (2019) සුපිරි Series එකක් 8.7 IMDB පුලුවන්නම් සබ් දෙන්න. නියමයි. ජයවේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login