The title of the page
The Wretched 2019 Sinhala Sub
The Wretched 2019 Sinhala Sub

The Wretched (2019) Sinhala Subtitles |පොළොවෙන් උපන් වියරුව| සිංහල උපසිරැසි සමග

ඔන්න අදත් horror කැටගරි එකේ චිත්‍රපටයක් අරගෙන ආවා.මේකේ ඔරිජිනල් පිටපතක් එලියට ආවේ මේ අවුරුද්දේ මැයි පළවෙනිදා වගේමමේක තිරගත කරන්න ඉඳලා තියෙන්නේ 2019 වසරේ තමයි.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Brett pierce වගේම Drew T.pierce විසින්.පිටපත් රචනයද ඔවුන් විසින්ම සිදු කරලා තියෙන්නේ.මේකට රංගනයෙන් Jhon-paul Howard,piper curda,jamison jones,යන අය දායක වෙලා තියෙනවා.මේකට 5.9/10imdb අගයක් වගේම rotten tomatoesහි 77%ක අගයක් අරගෙන තියෙනවා.(The Wretched 2019 Sinhala Sub)

වෙනදා වගේම කතාව ගැන කියනවට වඩා කරුණු ටිකක් පැහැදිලි කලොත් හොඳයි කියලා හිතුන නිසා කතාව ගැන වැඩිය කියන්න යන්නේ නෑ.පළවෙනි කරුණ තමයි මේකේ ඉන්න ආත්ම ආත්මය කිවුවට මෙයා අවුරුදු දාහකටත් වඩා වයස මායා කාරියක් කියලා තමයි කියවෙන්නේ.එතකොට මෙයා මෙච්චර කල් ජීවත් වෙලා තියෙන්නේ මෙයාගේ සිරුරට ගස්වල මුල්,කඳ වගේම තව දේවල් එකතු වෙලා මේ ශරීරය නිර්මානය කරගෙන තියෙන නිසා.

ඒවගේම මෙයා ගොදුරු කරගන්නේ පුංචි ළමයින්ව වගේම,කාන්තාවන්ගේ ශරීර ඇතුලේ වගේම එයා අරක් ගත්ත ගස් බෙනයක් වගේ එකක තමයිමෙයා ජීවත් වෙන්නේ.මෙයාගේ හැකියාව විදිහට මිනිස්සුන්ව පාලනය කරන්න වගේම මතකයන් මකා දාන්න පුලුවන් එක වගේම තව ස්ත්තුන්ගේ වගේම මිනිස්සුන්ගේශරීර ඇතුලේ ජීවත් වෙන්න පුලුවන් වීම තමයි.මෙයා අංග සම්පූර්න මායාකාරියක් කියන්න බෑ මොකද මෙයා විරූපී කාන්තා ශරීරයකින් තමා පෙනීහිටින්නෙ.අනිත් සියලුමමායා කර්ම වගේ දේවල් හරිආකාරව කරත් මෙයාට කතා කරන්න වෙනත් ශරීරයක් නැතුව බෑ.

කතාවේ මෙයාව හඳුන්වන්නේ DARK MOTHER කියලා,ඒ කියන්නේ අන්ඳකාරයේ මාතාව විදිහටයි.මේකේ ප්‍රධාන චරිතය තමයි බෙන්,බෙන් කියන්නේ දෙමාපියන්ගේවෙන්වීම නිසා ගෙවල් දෙකෙන් මාරූ වෙවී ජීවත් වෙන කෙනෙක් වගේම මේ ඔක්කොම මෙයාට සිද්දවෙන්නේ තාත්තා ගාවට ආවහම තමයි.මෙයාගේ අසලවෙසියාගේඇඟට තමයි මුලින්ම මේ මායාකාරිය ඇතුල් වෙන්නේ.එයාගේ ළමයි දේන්නව මේ මායා කාරී කනවා.ඊට පස්සේ නගරයේ අනිත් ළමයි පස්සෙනුත් යන්න පටන් ගන්නවාබෙන් මොනවා කරයිද,ළමයින්ට මොකද්ද සිද්ද වෙන්නේ කියලා ඔයාලම බලලා දැනගන්න. මේ කරුණු ටික මම පැහැදිලි කලේ කතාව යද්දි මේ දේවල් දැනග්ත්තොත්කතාව පැහැදිලි වෙන නිසා මේවා කිවුවට චිත්‍රපටයේ වෙන්නේ අමුතුම කතාවක්,එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකන්,

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

4 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Thanks jayawewa……!

  4. Ehd e Wafa (2019) සුපිරි Series එකක් 8.7 IMDB පුලුවන්නම් සබ් දෙන්න. නියමයි. ජයවේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login