The title of the page
Shazam Magic Monsters 2020 Sinhala Sub
Shazam Magic Monsters 2020 Sinhala Sub

LEGO DC: Shazam-Magic & Monsters (2020) Sinhala Subtitles |මැජික් සමග රාක්ෂයන්| සිංහල උපසිරැසි සමග

ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන් ආවේ තවත් ලස්සන චිත්‍රපටයක්….. ඔන්න යාලුවනේ මේ චිත්‍රපටය පවුලේ ඔක්කටම එකට ඉදගෙන ගොඩක් ආසාවෙන් බලන්න පුලුවන් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ..(Shazam Magic & Monsters 2020 Sinhala Sub)

චිත්‍රපටය නිෂ්පාදනය කරලනම් තියෙන්නේ DC Comics, Warner Bros. Animation ආයතනය විසින්..මෙම චිත්‍රපටය ඩිජිටල් ආකාරයෙන් අප්‍රේල් 28 වන දිනත්, බ්ලූ-රේ / ඩීවීඩී මගින් 2020 ජුනි 16 වන දිනත් නිකුත් කරලා තියෙන්නේ.(Shazam Magic Monsters 2020 Sinhala Sub)

ග්ගූල් පරීශීලික දරශකය 93 % ලබාගෙන ඇති අතර IMDB අගය 6.8/10 පමණ ලබාගෙන ඇත .
මෙහි හඩකැවීම් ශිල්පීන් ලෙස,ෂාසාම් ලෙස ෂෝන් ඇස්ටින් ට්‍රෝයි බේකර් බැට්මෑන් / බරුස් වේන් ලෙස
නොලන් නෝර්ත් සුපර්මෑන් / ක්ලාක් කෙන්ට් / ඇල්ෆ්‍රඩ් පෙනිවර්ත් ලෙස
අළු ග්‍රිෆින් ආශ්චර්යමත් කාන්තාව / ලොයිස් පටුමග ලෙස
හරිත ලාම්පුව / ජෙසිකා කෘස් ලෙස ක්‍රිස්ටිනා මිලිසියා
ජේම්ස් ආර්නෝල්ඩ් ටේලර් ෆ්ලෑෂ් / ඩමී ලෙස
ඉමාරි විලියම්ස් කළු ඇඩම් / ටෙත්-ඇඩම් ලෙස
ලොබෝ / ඕම් ලෙස ෆ්‍රෙඩ් ටාටාසියෝර්
රැල්ෆ් ගාර්මන් විශාරද ලෙස
සාක් කැලිසන් බිලී බැට්සන් / ජිමී ඔල්සන් ලෙස
ජීපර්ස් ලෙස ඩී බ්‍රැඩ්ලි බේකර්, ආචාර්ය සිවානා / කිඹුල් මිනිසා
ජෙනිෆර් හේල් මේරි බැට්සන් / එල්.එන්. තානාපති
ටොම් කෙනී පෙන්ගුයින් / පෙරී වයිට් ලෙස
ජොනී රීස් මහතා මයින්ඩ් ලෙස
එරිකා ලින්ඩ්බෙක් ග්‍රීටර් / ගොවියා ලෙස
විධායක / ටෙරන්ස් ලෙස ජොෂ් කීටන්

දැන් මේ කතාව ගැන කිව්වොත්..
ඔන්න එකොමත් එක කාලයක පුංචි නගරක වීරයෙක් ඉන්නවා.. එයාගේ නම තමයි ෂාසාම්. ෂාසාම් කියන්නේ ගොඩක් උනන්දුවෙන් වැඩ කරන විරයෙක් යාලුවනේ…. මේ පුංචි විරයාට දවසක් හිතෙනවා ජස්ටිස් ලීගයට බැඳීමට… එත් යාලුවනේ එක කරන්නනම් එයාට පුංචි අභියොග වගයකට මුහුණ දෙන්න වෙනවා.ඉතින් යාලුවනේ මෙයා ඒ අභියෝග වලට මහුන දිලා එයාගේ අරමුණට යයි ද එක දැන ගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා…. එහෙනම් අදට මම ගිහින් එන්නම් තවත් දවසක ලස්සන චිත්‍රපටයක උපසිරසක් අරගෙන එනම්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අකිල මෙනුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අකිල මෙනුක

May 4, 2020


18
Total Subtitles

4 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මචං සබ් එකට 😊👍

  2. Thanks sub ekata supiri ela magic pluwanman Looney tunes TV show season 1 sub dennko please katawath kiyanna EPA Mama ehuwaikiyala hode pluwanman dennko please thx

  3. Nethmina Seneth

    Tanx ayyah ❤️❤️👈

  4. Magchan dc teen titans go ekath karamudA…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login