Homeward Sinhala Sub
Homeward Sinhala Sub

Homeward (2020) Sinhala Subtitles |මැජික් ගලක්| සිංහල උපසිරැසි සමග

මේක 2020 වර්ෂයේ නිකුත්වුනු කතාවක් කතාව යන්නේ මැජික් ගලක් මත.එකෙන් මොනවද කරන්න පුළුවන් එක ගන්න හදන්නේ කවුද ඒවා දැන ගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා .මේ ෆිල්ම් එක IMDB 2.3ක අගයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා පවුලේ සැමටම එකට බලන්න පුළුවන් කතාවක් මේක.(Homeward 2020 Sinhala Sub)

මිනිත්තු 81 පුරා දිවයන මේ කතාව එකට එකතුවෙලා වැඩ කරන්නේ කොහොමද ? කියලා දෙන්න සමත් වෙනවා එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |323|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශෂික මදුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශෂික මදුශාන්

December 1, 2019


27
Total Subtitles

4 comments

  1. Thanks sub ekata supiri ela magic pluwanman starbog and turbocat 2019 sub dennko please

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍

  3. සබ් එක නම් එලම. ඇනිමේශන් ටිකක් දෙන්න සහෝ

Leave a Reply

Your email address will not be published.