මේක 2020 වර්ෂයේ නිකුත්වුනු කතාවක් කතාව යන්නේ මැජික් ගලක් මත.එකෙන් මොනවද කරන්න පුළුවන් එක ගන්න හදන්නේ කවුද ඒවා දැන ගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා .මේ ෆිල්ම් එක IMDB 2.3ක අගයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා පවුලේ සැමටම එකට බලන්න පුළුවන් කතාවක් මේක.(Homeward 2020 Sinhala Sub)
මිනිත්තු 81 පුරා දිවයන මේ කතාව එකට එකතුවෙලා වැඩ කරන්නේ කොහොමද ? කියලා දෙන්න සමත් වෙනවා එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු
Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශෂික මදුශාන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

ශෂික මදුශාන්
December 1, 2019
22
Total Subtitles
Thanks sub ekata supiri ela magic pluwanman starbog and turbocat 2019 sub dennko please
ok
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍
සබ් එක නම් එලම. ඇනිමේශන් ටිකක් දෙන්න සහෝ