The title of the page
mrs serial killer 2020 sinhala sub
mrs serial killer 2020 sinhala sub

Mrs Serial Killer (2020) Sinhala Subtitles |මරණයේ ශබ්ධය| සිංහල උපසිරැසි සමග

ඔන්න යාලුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ ටිකක් වෙනස් විදියේ චිත්‍රපටයක්……
මේ චිත්‍රපට අද තමයි Netflix වලින් නිකුත් උනේ.. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Shirish Kunder විසින්  IMDB අගය 8.5/10 කී…(mrs serial killer 2020 sinhala sub)

ප්‍රදාන රංගන දායකත්වය
Jacqueline Fernandez
Manoj Bajpayee
Mohit Raina විසින් දක්වයි.

හොඳ සහ ශක්තිමත් එක දිගට බලන්න පුලුවන් කතාවක්…… රංගන ශීල්පි මනෝජ් සැම විටම කතාව තුලින් ඔබට සමිප වෙන්න තමයි උත්සහා කරන්නේ එය සූරූපී නිළි ජැකලින් ගේ රංගනය සමග එකතු වු විට සාර්ථක ලෙස චිත්‍රපටය ගලා ගෙනයනවා

අපි කතාව කෙටියෙන් බලමු.

වෛද්‍යවරයෙක් වන මනෝජ් හදිසියේම සිරභාරයට පත් වනවා.. ඒ සමාන අයුරින් සිදුවූ ගර්භණී කාන්තාවන් සය දෙනෙකුගේ අතුරුදන් වීම් සම්බන්දයෙන්. ඔහුගේ බිරිද වන ශෝනා මේ සිදුවීමෙන් කම්පාවට පත්වෙලා ඉන්නේ..මේ වෙන විට ඇයද ගර්භනී තත්වයෙන් පසුවෙයි.

කෙසේ නමුත් වෛද්‍යවරයාට අයත් නිවසක බිම් මහලක තිබී අමානුශිකව කපාකොටා දැමූ කාන්තා මලසිරුරක් සහ බෝතල්වල ගබඩාකල නොමේරූ කලල හයක් පොලීසිය විසින් සොයා ගන්නවා. මලසිරුරු පහක්ද හොයාගන්නවා අපකීර්තිමත් චෝදනා හේතුවෙන් ඔහු වෙනුවෙන් ඉදිරිපත්වීමට ප්‍රදේශයේ කිසිදු ලෝයර් කෙනෙක් කැමති වෙන්නේ නෑ.. මෙ නිසා ශෝනා තවත් කමපාවට පත් වෙනවා….. ශොනා හදන්නේ දැන් ඔහුව බේරා ගන්න

ඇය කෙසේ ඔහුව බේරා ගනී ද ? ඇය ඒ සදහා කුමන ක්‍රමයක් යොදා ගනී ද ?ඉතින් මේ ගැන දැන ගන්නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.එහෙනම් තවත් චිත්‍රපටයක උපසිරස සමගින් හමුවන බලාපොරොත්තුවෙන මම ඔබෙන් සමු ගන්නම්…

සටහන : තාරුක නිරොෂාන්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

14 comments

  1. Godak pin machan

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ 😊👍

  3. thank bro

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Elama machan mechxhara ikmanata dai kiyala hithuwe naa

  6. Thanks…..jayawewa……!

  7. Arawinda Sunimal

    thanks sub ekata jayawewa………………….

  8. Malith Sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි😍

  9. Thanks sub ekata supiri ela kohomada soya ganne

  10. සිවෙන්ද්‍ර

    Good job Cineru Team Thank

  11. E sub eke samahara than wardi neh
    Poddak blnwda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login