The title of the page
Baaghi 3 2020 Sinhala Sub
Baaghi 3 2020 Sinhala Sub

Baaghi 3 (2020) Sinhala Subtitles |සහෝදර බැදීම| සිංහල උපසිරැසි සමග

” මට හිරිහැරයක් කරොත් මම අතාරිනවා,ඒත් මගේ සහෝදරයට හිරිහැර කරොත් මම ඒකාව නැති කරල දානවා”

මම අද ඔයාලට අරගෙන එන්නේ Baaghi චිත්‍රපටයයි… එම චිත්‍රපටය කොටස් තුනකින් යුක්තයි… Baaghi 1 තිර ගත වෙන්නේ 2016 දී Baaghi 2 තිර ගත වෙන්නේ 2018දී…. (Baaghi 3 2020 Sinhala Sub)

2020 මාර්තු 5 තිරගතවිම ආරම්භ උන මෙම සිනමා සිත්තම අධ්‍යක්ෂණය කරන ලද්දේ Ahmed Khan විසින්.IMDB අගය 1.8/10 තරම් අඩු අගයක් ලබාගෙන ඇත…..ප්‍රදාන රංගනයෙන් දායක වන නලු නිලියත් අතර,

Tiger Shroff
Ritesh Deshmukh
Shraddha Kapoor ප්‍රදාන වේ..

අපි කතාව කෙටියෙන් බලමු..

රන්වීර් කියන්නේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන වික්‍රම් එක්ක  ජීවත් වන තරුණයෙක්. කුඩා කල සිටම ඔහු වික්‍ර්ම් එක්ක තමයි ජිවත් උනේ. පියාගේ මරණයෙන් පසු, රොනීට පොලිසියේ රැකියාවක් කරන්න අවස්තාවක් හම්බෙනවා. එත් ඔහුගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් නිසා ඔහු රැකියාව ප්‍රතික්ෂේප කරනවා .ඒ වෙනුවට වික්‍රම්ට එම රැකියාව භාර ගන්නවා. අකමැත්තෙන් උවත් වික්‍රම් පොලිස් නිලධාරියෙකු වෙනවා.එයාගේ පලවෙනි දවසෙම ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා වෙනවා.කතාව පටන් ගන්නේ එතනින් එතනින් පස්සේ කතාව ලස්සන තෙමාවක් ඔස්සේ ගලා ගලාගෙන යනවා.එහෙනම් එතනින් එහාට කතාව මොකක්ද වෙන්නේ කියලා දැන ගන්නනම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා..මේ සිනමා සිත්තම නැරඹීමට ආරාධනා කරමින් මම අදට ගිහින් එන්නම්…….

කතාව නිර්මාණය : තාරුක නිරොෂාන් ඔබට ජය !

nadun

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් නදුන් මදුරංග සොයුරාට සහ සිතුම් සංජන සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජන ඉමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජන ඉමේෂ්

April 24, 2020


13
Total Subtitles

15 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    සබ් එකට බොහොම ස්තුතියි මචං 😊👍..
    Baaghi 3 නම් ඉතිං කතාකරල වැඩක්ම නෑ 😞

  2. Thanks sub ekata supiri ela Web rip walata da sub thx film supiri

  3. Thanks sub ekata supiri ela Web rip walata da sub thx film supiri

  4. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    එලම, නියමයි සහෝලා. ෆිල්ම් එක නම් බාගී 1 තරම් කොලිටි නෑ. හැබැයි පට්ට. මේකේ ඔරිජිනල් එකත් අරන් බලන්න කස්ටිය. මේක රී මේක් එකක්.

  5. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. Arawinda Sunimal

    thanks sub ekata jayawewa………………

  8. BAAGHI 3 ෆිල්ම් එකට ගැලපෙන පරිදි අකුරු පැහැදිලිව නිවරදිව සිංහල උපසිරැසි පපරිවර්තනය හා සංස්කරණය කර තිබෙනවා කිසිම ගැටලුවක් නෑ ඕනෙම Mp,Avi,Mov,Vob Rip එකකට ගැළපෙනවා. මමත් මේ සබ්ටයිල් එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගත්තා. ඉතින් බොහොම ස්තූතියි නදුන් මදුරංග, සිතුම් සංජයට සහ CENERU.LK වෙබ්සයිට් එකට. තවත් ඉදිරියට මේ වගේ හොද නිර්මාණ කරන්න ජයවේවා!

  9. Kasun Madhushanaka

    පුළුවන් නම් බාගි 4 දාන්න කෝ ඒකත් හොදයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login