අලුත්ම උපසිරැසි

Charitraheen (2018) E3 Sinhala Subtitles | පින්තූරය සිංහල උපසිරැසි සමග| (18+)

Charitraheen (2020) E3 Sinhala Subtitles

 ඔන්න එහෙනම් යාලුවනේ ඊයේ ගෙනාව සීරීස් එකේ 3 වෙනි එපිසෝඩ් එකට උපසිරැසි අරගෙනම ආව මම අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා ) ඉතිං ටැමිල් තෙලිඟු හින්දි සිනමා සිත්තම් වලටම උපසිරැසි කරගෙන හිටපු මම හිතුවා වෙනසකටත් එක්ක හින්දි වෙබ් සීරියස් එකකට උපසිරැසි ගන්වන්න………… 2018 සැප්තැම්බර් 29 පලවෙනි එපිසෝඩ් එක නිකුත් උන Charitraheen නම් …

Read More »

Mahira (2019) Sinhala Subtitles |කවුද මේ මායා?..|සිංහල උපසිරැසි සමග

Mahira sinhala sub

ඔන්න අද සිංහල උපසිරැසි අරන් ආවේ තවත් සුපිරි 2019 වර්ෂයෙ නිකුත් වුණ කන්නඩ භාෂාවෙන් නිර්මාණය වුණු Thriller ගණයේ චිත්‍රපටයක්.. IMDB මීටරේ පැත්තට හැරිලා බැලුවොත් 7.2/10 අගයක් මේ චිත්‍රපටියට ලැබිලා තියනවා.. කතාව පැත්තට ඔලුව දාලා බැලුවොත්, Mahira 2019 Sinhala Sub මායා සහ ආධ්‍යා.. කාටවත් කරදරයක් නැතිව කර්නාටකයේ මුහුදුබඩ නගරයක සතුටින් ජීවත් …

Read More »

Charitraheen (2018) E2 Sinhala Subtitles |මුහුණුපොතෙන් ඇය හමුවට| සිංහල උපසිරැසි සමග(18+)

Charitraheen Sinhala Sub

වැඩිහිටියන්ට පමණක් සුදුසුයි !! ඔන්න එහෙනම් යාලුවනේ ඊයේ ගෙනාව සීරීස් එකේ 2 වෙනි එපිසෝඩ් එකට උපසිරැසි අරගෙනම ආව මම අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා ) ඉතිං ටැමිල් තෙලිඟු හින්දි සිනමා සිත්තම් වලටම උපසිරැසි කරගෙන හිටපු මම හිතුවා වෙනසකටත් එක්ක හින්දි වෙබ් සීරියස් එකකට උපසිරැසි ගන්වන්න………… 2018 සැප්තැම්බර් 29 පලවෙනි එපිසෝඩ් එක …

Read More »

Stargirl (2020) E1 Sinhala Subtitles |අමුතුම දේවල්| සිංහල උපසිරැසි සමග

Stargirl E1 Sinhala Sub

ඔන්න ඉතින් මම අද ඔයාලා හම්බවෙන්න ආවේ අලුතින්ම නිකුත් වෙච්ච Dc star girl කතා මාලාවේ පලවෙනි කතාංගයට උපසිරැසිය අරගෙනයි.ඉතින් මේ අලුත්ම කතා මාලාව නිකුත් වෙන්නෙ 2020  මැයි 18 වෙනිදා.ඩී.සී වල ස්ටාර්ගර්ල් එහෙම නැත්තම්  ස්ටාර්ගර්ල් කියන්නෙ ඩීසී යුනිවර්ස් වල තිරගත වෙච්ච ජෙෆ් ජෝන්ස් විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු නාට්‍ය වෙබ් රූපවාහිනී …

Read More »

Charitraheen (2018) E1 Sinhala Subtitles |මිණීමැරුම| සිංහල උපසිරැසි සමග(18+)

වැඩිහිටියන්ට පමණක් සුදුසුයි !! ඔන්න එහෙනම් යාලුවනේ සෑහෙන්න කාලෙකට පස්සේ ආයෙත් උපසිරැසියක් අරගෙන ආව මම අශේන් මදුරංග ඉතිං ටැමිල් තෙලිඟු හින්දි සිනමා සිත්තම් වලටම උපසිරැසි කරගෙන හිටපු මම හිතුවා වෙනසකටත් එක්ක හින්දි වෙබ් සීරියස් එකකට උපසිරැසි ගන්වන්න………… 2018 සැප්තැම්බර් 29 පලවෙනි එපිසෝඩ් එක නිකුත් උන Charitraheen නම් මෙම සීරියස් එකේ …

Read More »

In the Mouth of Madness (1994) Sinhala Subtitles |පිස්සුවේ උපරිමය|සිංහල උපසිරැසි සමග

In the Mouth of Madness 1994 Sinhala Sub

ඉතින් ගෙදරට වෙලා ඉන්න එකේ ,කරන්න දේකුත් වැඩිය නැති එකේ කරන එකම දේ මොනාහරි බලන එකමනෙ.ඉතින් ඒ බලන ලිස්ට් එකට අද තවත් අමුතු විදියෙ සුපිරියක් එකතු කර ගන්න.”In The Mouth Of Madness” 1994 පෙබරවාරි 3 දී තමා මේ චිත්‍රපටය කළඑලි දැක්කෙ.ජෝන් කාපෙන්ටර් නම් අධ්‍යක්ෂකය යටතේ නිර්මාණය වුනු මේකට  IMDB දර්ශකය 7.2 …

Read More »

Thanneer Mathan Dinangal (2020) Sinhala Subtitles |පැණි කොමඩු|සිංහල උපසිරැසි සමග

Thanneer Mathan Dinangal Sinhala Sub

පාසල් ජීවිතය ගැන හදන චිත්‍රපටි බලන්න ඕනම කෙනෙක් කැමතියි. මොකද ඒ චිත්‍රපටි නිසා ඕනම කෙනෙකුගේ පොඩි nostalgic මතකයක් ඇවිස්සෙන නිසා. වැරදිලාවත් පීරියඩ් එකක් කට් නොකරපු එවුනුත් ඔය ෆිල්ම් බලලා කියනවා “අනේ, ශෝයි ෆිල්ම් එක. ඉස්කෝලේ කාලේ මතක් වෙනවා” කියලා(Thanneer Mathan Dinangal 2020 Sinhala Sub) දැන් මේ විදියේ චිත්‍රපටි හදන එක …

Read More »

The Unborn (2020) Sinhala Subtitles |නූපන් නිවුන් දරුවෝ|සිංහල උපසිරැසි සමග

The Unborn 2020 Sinhala Sub

ඉතින් හැමෝටම ආයුබෝවන්! මටත් ෆිල්ම් එකකට උපසිරැසියක් අරගෙන එන්න ඕනෙ කියලා හිතුනා ඉතින් මම ඒකත් අමුතුම විදියේ අලුත්ම ෆිල්ම් එකක් තෝර ගත්තා.ඉතින් අද මම අරගෙන එන්නේ “The Unborn” කියන horror ඝනයට අයත් අලුත්ම චිත්‍රපටියකට උපසිරැසියක්.(The Unborn 2020 Sinhala Sub) ඉතින් මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේක ලියලා තියෙන්නේ ඩැනී මැටියර්මේ විසින් …

Read More »

SCOOB (2020) Sinhala Subtitles |ස්කුබි|සිංහල උපසිරැසි සමග

scoob sinhala sub

අදනම් අරගෙන එන්නෙ ටිකක් විශේෂ චිත්‍රපටියක්. ටිකක් කිව්වට ටිකක්ම නෙවෙයි ගොඩක්. අපි පොඩිකාලෙ ආසාවෙන් බලපු කාටුන් එකක නමක් කියන්න කියලා කවුරු හරි කිව්වොත් හැමෝම කියයි ස්කූබි ඩූ කියලා. ඔව් මමත් කියන්නෙ ඒකම තමයි. මමනම් හිතන්නෙ නෑ ස්කූබි ඩූ බලලා නැති කවුරුත් ඇති කියලා. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒක පුදුමයක්. මොකද …

Read More »

Malang (2020) Sinhala Subtitles | උන්මාදනීය ප්‍රේමය | සිංහල උපසිරැසි සමග

Malang 2020 Sinhala Sub

ඔන්න යාලුවනේ එහෙනම් ආයෙත් කාලෙකට පස්සේ සිනෙරූ උපසිරැසි කණ්ඩායමේ අපි එකතු වෙලා වැඩක් කලා වැඩක් කියන්නේ කට්ටිය එකතු වෙලා උපසිරැසියක් ගෙනාවා…..ඉතිං ඒ වෙන මොකක්වත් නෙමේ සෑහෙන කල් බලන් ඉදලා හොද පිටපත් එනවා කියලා දීල තිබ්බ දින වලදිත් ආයෙත් කල් ගිහිල්ලා අද මධ්‍යම රාත්‍රියේ නිකුත් උන “Malang” සිනමා සිත්තමයි…..(Malang 2020 Sinhala …

Read More »

Login