Blackmail (2025) Sinhala Subtitles
Blackmail (2025) Sinhala Subtitles
6

Blackmail (2025) Sinhala Subtitles | “ නිමක් නැති බ්ලැක්මේල් ” | සිංහල උපසිරැසි සමඟ

(Blackmail (2025) Sinhala Subtitles) (Blackmail (2025) Sinhala Subtitle) (Blackmail (2025) Sinhala Sub)

කොහොමද ඉතින්, අද අරගෙන ආවේ බ්ලැක්මේල් කියන ටැමිල් ෆිල්ම් එක. නමේ හැටියටම ඉතින් බ්ලැක්මේල් කිරිල්ලක් ගැන තමයි කතාව යන්නේ. හැබැයි එකක් නෙමෙයි. එක එක විදිහට එක එක අය ෆිල්ම් එක ඇතුලෙදි බ්ලැක්මේල් වෙනවා. මේකත් කුතුහලෙන් බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.

ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත්, අශෝක් කියලා ලොකු සල්ලිකාර බිස්නස්මන් කෙනෙක් එයාගේ වයිෆ්, එයාගේ ලමයා දෙන්නත් එක්ක ඌටි වලට යනවා. ඒ අතරමගදි කාර් එකක් ඇවිත් මෙයාලගේ කාර් එකේ හැප්පෙන්න යනවා. ඊට පස්සේ අශෝක් කාර් එකෙන් බැහැලා ගිහින් මේ කෙනා එක්ක බැන ගන්නවා. ටික වෙලාවකින් මේ රණ්ඩුව බේරන්න අශෝක්ගේ වයිෆ් අර්චනා එහෙමත් මෙතනට එනවා.

මේකෙන් පස්සේ ආයෙත් එයාලා එයාලගේ ගමන යන්න පිටත් වෙනවා. මෙහෙම යද්දි ළමයගේ කිසිම සද්දයක් නැති නිසා පිටිපස්ස සීට් එක බලනවා. එතකොට තමයි දකින්නේ ළමයා වාගනේ නෑ කියලා.

ඉතින් ළමයට මොකද වුනේ? ළමයව හොයාගන්න මෙතනින් එහාට මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයිද? මොන ජාතියේ කට්ටිය එක්ක ගණුදෙනු කරන්න වෙයිද? එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරන ගමන්, මම නවතින්නම්.

සුභ දවසක්. ආයෙත් හම්බවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


41
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් මචං සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login