අලුත්ම උපසිරැසි

Die Hart (2020) Complete Season Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග |

Die Hart 2020 Sinhala Sub

(Die Hart 2020 Sinhala Sub) අද අරගෙන ආවේ අලුතෙන්ම Release වුන සුපිරි Comedy සීරීස් එකක්..මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ වෙන කවුරුවත් නෙවෙයි ඇමරිකාවෙ Comedy kIng Kevin Hart කෙවින්ගෙ ෆිල්ම් බලපු අය දන්නවනේ කොහොමද දෙන ආතල් කියලා..ඒ නිසා වැඩි විස්තර කියන්න ඕන නෑනේ කෙවින් ගැන…මේ කතාව වෙන්නෙ නම් කෙවින්ට ලැබුන අලුත් චිත්‍රපටියක …

Read More »

Mr.Bean (1990)-(1995) Complete Season Sinhala Subtitles |බීන්ගේ හොඳම ටික|සිංහල උපසිරැසි සමඟ

Mr.Bean Sinhala Sub

(Mr.Bean (1990)-(1995) Complete Season Sinhala Sub) හොඳයි ඉතින් කවුරුත් දන්නවනේ මිස්ටර් බීන් කිව්වම ලෝකෙම හිනස්සපු ඒ විශිෂ්ඨයා ගැන. මොනවා අමුතුවෙන් කියන්න්ද ඉතින්? එතුමා තමයි මං දැකපු හොඳම හාස්‍යෝත්පාදක මහා රංගධරයා. අපේ රටෙත් ඉන්නවා සමහර විහිලුකාරයෝ, ඒ විහිලුවලට හිනා යන්නේ නෑ බලෙන් හිනාවෙන්න වෙනවා. අනික කට ඇරියොත් කුනුහරුප. ඒවගේ ගොං ආතල් …

Read More »

Van Helsing S01E08 (2016) Sinhala Subtitles |වැම්පයර්වරුන් ගේ ලෝකය|සිංහල උපසිරැසි සමග

ඔන්න යාළුවනේ, අනිත් එපියෙන් ආපහු මං ආවා. මේ පාර මං සබ් අරගෙන ආවේ වෑන් හෙල්සිං කතා මාලාවේ අටවෙනි එපිසෝඩ් එකට. මං කලින් කිව්වා වගේ කලින් එපියෙදි ලොකු පෙරලියක් සිද්ද උනා නේද? මේ පාර ඊට වඩා දේවල් සිද්ද වෙනවා. ඇත්තම කිව්වොත් මේ වැනේසා ඇතුලු කණ්ඩායම කරන්නේ රටට ලොකු සේවයක්. මොකද කියනවා …

Read More »

Rogue (2020) Sinhala Subtitles |මෙහෙයුමක්|සිංහල උපසිරැසි සමග

Rogue (2020) Sinhala Sub

(Rogue (2020) Sinhala Sub) Rogue 2020 චිත්‍ර පටයෙ උපසිරසිය අරන් අදත් සුපුරුදු පරිදි ආවා ඉතින් ,ඉතින් සමාවෙන්න වෙන්න ඕනෙ ඉක්මනින්ම උපසිරසිය දෙන්න බැරි වුණ එකට.වැඩත් එක්ක බොහෝම අමාරුවෙන් ඉතින් භාර ගත්ත නිසා කරා .ඉතින් පොඩ්ඩක් මේ film එක ගැන කතා කරොත් ROGUE 2020 චිත්‍ර පටය release වුණේ මේ මස 20 …

Read More »

The Hard Way (2019) Sinhala Subtitles |අමාරුම විදිහට|සිංහල උපසිරැසි සමග

The Hard Way (2019) Sinhala Sub

(The Hard Way 2019 Sinhala Sub)කොහොමද කට්ටියටම මේක මගේ පලවෙනු උපසිරැසිය. මන් මගේ පලවෙනි උපසිරැසිය විදිහට තෝරාගත්තේ The Hard Way කියන චිත්‍රපටය IMDB අගය 4.8 ලබාගෙන තියෙන මේ චිත්‍රපටය ක්‍රියාදාම වලින් පිරුණු කතාවක් මේක කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් අසභ්‍ය වචන ටිකක් තියෙනවා  ඔන්න කලින්ම කිවුවා. මෙහෙයුමකදී තමන්ගේ සහෝදරයා මැරෙනවා …

Read More »

Upside Down Magic (2020) Sinhala Subtitles |වැරදි-අමුතු මායාකාරයෝ|සිංහල උපසිරැසි සමග

Upside Down Magic (2020) Sinhala Sub

කතාව ගැන (Upside Down Magic (2020) Sinhala Sub) හොදයිකතාව ගැන කියනවනම් මේකෙ ඉන්නව එක එක මැජික් බල තියෙන ලමයි වගයක් තව මේකෙ තියෙනව එයාලට එයාලගෙ මැජික් හරියටම ඉගෙනගන්න කියල දෙන පාසලක්.කතාව මෙහෙමයි වෙන්නෙ නෝරි කියල පොඩි ගෑණු ළමයෙක් ඉන්නවා.මේ නෝරි තමා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නේ.නෝරි පොඩි කාලෙදි එයාගෙ අම්ම …

Read More »

La Mante (2017) E05 Sinhala Subtitle |කැමීල්| සිංහල උපසිරැසි සමඟ

La Mante (2017) E05 Sinhala Sub

(La Mante (2017) E05 Sinhala Sub)ඔන්න පස්වෙනි කොටසත් අරගෙනයි මේ ආවේ.මේ තමයි කතාවේ තීරණාත්මක කොටස් දෙක.කලින් කොටසේ මේ කොපිකැට් ඇලෙක්ස්ව මරලා දානවා.මැන්ටිස් ඩේමියන්ගේ ගෙදරට ගියත් කාටවත් කරදරයක් කරන්නේ නෑ.ඒත් මේ ඇලෙක්ස්ගේ මරණයත් එක්ක ඩේමියන්ට දැනගන්න ලැබෙනවා ඇලෙක්ස් කියන්නේත් තමන්ගෙම සහෝදරයෙක් කියලා.මේක මෙයාට දරාගන්න අමාරු වෙනවා.ගෙදර ගියාට පස්සේ ලුසී එක්කත් රන්ඩුවක් …

Read More »

Kootathil Oruthan (2017) Sinhala Subtitles |මිනිසුන් අතර උතුම් මිනිසෙක්|සිංහල උපසිරැසි සමග

kootithila-oruthan

සාමාන්‍ය විදිහට ඉන්න අය ගැන, අඩුතක්සේරු කරන්න එපා. එයාලා නැති වුණොත් මේ ලෝකය නෑ.. පරාර්ථකාමි අදහස් තියෙන අය ලග තියෙන්නේ සෙනෙහස හා කරුණාව විතරයි.. මරණය, පරාජය, වෙන්වීම්. මේ සියල්ලෙන් මොනවා වුණත් ජීවිතය වෙනස් වෙනවා. මගේ ජීවිතයේ මේ දේවල් තුනම , කම දිනේ සිදු වුණා. හැමදෙයක්ම නැති වුණා.   ඔන්න එහෙනම් …

Read More »

Our Planet S01E03 (2019) Sinhala Subtitles |අපට පණ දෙන වනස්පතියෝ| සිංහල උපසිරැසි සමග

Our Planet S01E03 (2019) Sinhala Sub

(Our Planet S01E03 (2019) Sinhala Sub)එහෙනම් කට්ටියටම ආයුබෝවන්. මම සබ් කරන සීරීස් අතරින් වැඩිම රේටින් ප්‍රමාණයක් හිමි සීරීස් එක අරන් ආවා ආයෙමත් ඔන්න. අර ප්‍රසිද්ධ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවටත් 9.3 සමස්ත රේටින් එක. මේකෙත් ඒ ගානමයි. ඉතින් හිතා ගන්නකෝ මේකේ කොලිටිය. ඒ වගේම අර කතා මාලාවේ තිබ්බේ වැඩිපුර කල්පිත …

Read More »

La Mante (2017) E04 Sinhala Subtitle |අවසන් රංගනයට පෙර| සිංහල උපසිරැසි සමඟ

(La Mante (2017) E04 Sinhala Sub) ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් අරගෙනයි මේ ආවෙ.පසුගිය කොටසේ උනේ මේ ඇලෙක්ස් ක්‍රෝටෙක්ස් කියන පුද්ගලයාව මැන්ටිස්ගේ කොපිකැට් කියන සැකය මත අත් අඩංගුවට ගන්නවා.ඒ මොකද මේ කොපිකැට් පාවිච්චි කරන LED defender ටෝච් එක මෙයාගේ කොමික් පොතක සඳහන් වෙලා තියෙන නිසා.ඊටපස්සේ මැන්ටිස් කොහොම හරි කෘමියෝ ආධාරයෙන් විශක් …

Read More »

Login