The title of the page
8.5
96

Chucky (2021) S01E04 Sinhala Subtitles |”යන්න දෙන්න..!!”| සිංහල උපසිරැසි සමඟ

(Chucky (2021) S01E04 Sinhala Subtitles)

(Chucky 2021 Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම,

අදත් මේ සුපිරි හොරර් කතාමාලාවේ තවත් එපිසෝඩ් එකකට සබ් ගෙනාවා,ඉතිං එන්න එන්නම චකී සිද්ධීන් දරුණු වෙනවනේ,

මටකනෙ ගියපාර එපියෙ චකී ලෙක්සිව මරන්න හදලා,මුලු ගේම ගිනිබත් කළා,ඉතිං ලෙක්සි ඒ ගින්නට අහුවුණා ද,ජේක් ගෙ අනික් යාළුවො ත් ගින්නට අහුවෙලා බේරුණාද?මැරුණාද?

මේ ඔක්කොම දැනගන්න අද කතාව බලන්න

ජය වේවා!

(Chucky S01 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

8 comments

  1. උපසිරැසියට ස්තුතියි

  2. sada suba wewa kollo……
    O/L nisa nawatthuwata aaya passe karamu.
    habai thawa masa 6k iwasanna wei wage seen ekak thiyenne…..
    GOOD sub

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Thnx. Legacies series tikata puluwannam denna gannako plz

  5. Gotabaya Rajapaksha

    නියමයි පුතා 🔥

  6. Shan Shenow
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ 😻🔥

  7. tharindum madushanka

    thanks bn 5 ikmanata denna api balan innwa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login