The title of the page
8.5
96

Chucky (2021) S01E05 Sinhala Subtitles | “පුංචි පුංචි බොරු”| සිංහල උපසිරැසි සමඟ

(Chucky (2021) S01E05 Sinhala Subtitles) (Chucky S01 Sinhala Subtitles)

“පරණ යාළුවෝ ආපහු එනවා, චකී වැඩිදියුණු වෙනවා.”

සුබ දවසක් හැමෝටම​, ඔන්න, වෙනදා වගේම​ අදත් Chucky (TV Series) එකේ පස්වෙනි කොටසට​ උපසිරැසි ගෙනාවා. ගිය සතියේ කතාවෙන් අපිට බලාගන්න පුළුවන් වුණා චකීගේ අලුත්ම සෙල්ලම හින්දා හැලෝවීන් පාටියේ කට්ටිය රෝහල් ගත කරපු විදිහ​. හැලෝවීන් පාටියේ ගින්නට පස්සෙ චකීට මොකද වුණේ කියලා හොයන්න ජේක් සහ ලෙක්සි ආපහු ලෙක්සිගේ ගෙදරට යනවා.

එතනදි චකීට විරුද්ධ වෙන ජේක්, ලෙක්සි එක්ක තියෙන තරහා අමතක කරලා ලෙක්සි එක්ක යාළු වෙනවා. හැබැයි ගෙදර මුරට හිටපු රහස් පරික්ෂකයාට නම් වෙන්නෙ අවාසනාවන්ත දෙයක්. රෝහලේ හිටියත් කට්ටියට චකීගෙන් බේරීමක් නැහැ. ඊට පස්සෙ චකී මොන විදිහේ විනාශයක් කරාවිද කියලා අද කතාවෙන් බලමු.

(Chucky Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

8 comments

  1. තැන්ක්ස් 💝 ඊලඟ එපියත් රිලීස් වෙලා දවසෙන් දෙන්න පුලුවන්ද😘👍

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. arcane series ekt sub kranna adahasak nadda🙄

  4. Episode 6 ත් රිලීස් වෙලා සබ් එක දෙන්න පුලුවන්ද

  5. tharindum madushanka

    thanks bokka ep 6 awama ikmanata denna baln innwo

  6. thanks bro ❤👌
    waiting for episode 6

  7. Episode 6 Released wela sub eka danna puluwanda😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login