The title of the page
8.5
96

Chucky (2021) S01E06 Sinhala Subtitles | “කේප් ක්වීර්”| සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම,චකී කතාමාලාවේ 6 වන කතාංගටයි අද උපසිරැසි අරගෙන ආවෙ, පොඩ්ඩක් පරක්කු වුනාට සමාව ඉල්ලනවා හරි එහෙනම් චකී දැන් එන්න එන්නම දරුණු වැඩ කරගෙන එනවනෙ,ඒක ඔයාල කලින් එපිසෝඩ් වල දකින්න ඇති,ජේක් සහ කට්ටිය ගිය එපියෙදි චකීව මැරුව කියලා හිතුවත්,චකී වූඩූ මන්තරය මතුරලා එයාගෙ ආත්මය වෙන බෝනික්කෙක්ට මාරු කරගත්ත. තව චකී මදිවට ටිෆනියෙකුත්,මේක මැද්දට ඇවිත් කියලා ඔයාල දැක්කනෙ,ටිෆනි කියන්නේ කවුද දැනගන්න Bride of Chucky ෆිල්ම් එක බලන්න බලල නැත්නම්,ඒත් එයා ජේක්ගෙ කතාවට නම් තාම සම්බන්ධ වුනේ නෑ හරියට ම. හරි අද කතාව ගැන කියන්න නම් යන්නෙ නෑ,ඔයාලම බලන්න කෝ මේ කතාවෙදි චකීගෙ ගොදුරු වෙන්නෙ කවුද,ඉස්සරහට මොනව වෙයිද කියන එක. එහෙනම් මම ගියා,

ඔබට ජය🙏🏻

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

7 comments

  1. Mayor of kingstown series එකටත් sub දෙන්කෝ

  2. niyabayi bn.thnx

  3. Thank you brow :>

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Thank for sub ☺️ Episode 7 ත් රිලීස් වෙලා සබ් එක දෙන්න පුලුවන්ද

  6. 7 වෙනි සබ් එක දෙන්න 😒

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login