The title of the page
8.5
96

Chucky (2021) S01E07 Sinhala Subtitles | “පාඩුව දෙගුණ කර,ශෝකය දෙගුණ කරන්න..!!”| සිංහල උපසිරැසි සමඟ

(Chucky (2021) S01E07 Sinhala Subtitles)

ඔන්න අද අරගෙන ආවෙ චකී කතාමාලාවේ 7 වෙනි කතාංගය,

ඉතිං දැන් චකීගෙන් ජේක්ට කිසිම ගැලවිල්ලක් නෑ කියල තමා පේන්නෙ,චකීගෙ දරුණුකම එන්න එන්නම වැඩිවේගනයි එන්නෙ,ඒ දරුණුකම චකී ඉපදුණ දවසෙ ඉදලම අරගෙන ආපු දෙයක් කියලත් අපිට මේ කතාවෙන් පෙන්නව්ව ඔයාලට මතක ඇති.

එයා මිනීමරුවෙකුට සමාන වෙන්න කියලා එයාගෙම අම්මවත් මරල දානවා එයාගෙ පොඩි කාලෙ,

ඒත් දැන් ඌ ජූනියර් ගෙයි,ඩෙවන් ගෙයි අම්මලගෙ ජීවිත උදුරගත්තා,ජූනියර් ගෙ අම්මගෙ සිදුවීම ජූනියර් සලකව්වෙ සියදිවි නසාගැනීමක් විදිහට,මොකද බ්‍රී,එහෙම නැත්නම් ජූනියර් ගෙ අම්මා පිළිකා රෝගයෙන් පෙළෙන නිසා එයාලට බරක් වෙයි කියලා,

ඒත් ඩෙවන්ගෙ අම්මව චකීම මැරුවයි කියලා,අනෙක් අයට ඔප්පු වෙයිද?නැත්නම් ඒක කොහොම මරනයක් කියලා සලකයිද?,චකීට තව කවුරුහරි බිලිවෙයිද?

මේ ඔක්කොම අද එපිසෝඩ් එකෙන් බලන්න!

ඔබට ජය❤️

(Chucky 2021 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

3 comments

  1. Thank You ❤

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. chucky eke episode 8 awilla thyenne sub eka one

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login