The title of the page

Thodu Vaanam (2021) E01 Sinhala Subtitles | “වෙනසක්” | සිංහල උපසිරැසි සමඟ

හලෝ කොහොමද කට්ටිය..??

හැමෝම කරන දේවල්ම නොකර පොඩි වෙනසක් ට්‍රයි කරන්න කියලා මට හිතුනා ඔන්න එහෙනම් මම අද අරන් ආවේ YouTube Web Series එකක් දෙමල එකක් හොඳේ.. මේකේ කොටස් පහයි තියෙන්නේ ( අනික එක එපිසෝඩ් එකක් එච්චර වෙලාවක් යන්නෙත් නැහැ ) ටැමිල් යූටුබ් වීඩියෝ බලන කෙනෙක් නම් Jump Cuts චැනල් එක ගැන දන්නවා.. ඒකෙ Hari Baskar ගේ  YouTube Web Series එකක් තමයි මම මේ අරන් ආවේ කතාව නම් පට්ට….කම්මැලි නැහැ බලන් ඉන්න පුළුවන්.. එහෙනම් මේ පලවෙනි එපිසෝඩ් එක…

( කතාව ගැන මම කියන්නේ නැහැ… ඒත් මම කියනවා බයක් නැතුව අරන් බලන්න.. ඔයාලට අනිවා ආස හිතෙනවා ෂුවර් )එහෙනම් පලවෙනි එපිසෝඩ් එක බලලා.. කමෙන්ට් කරන්න.. අපි බලමු කොහොමද කට්ටියගේ ප්‍රතිචාරේ කියලා… එහෙනම් ” Thodu Vaanam ” අද ඉඳලා ඔයාලගේ… 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


100
Total Subtitles

7 comments

  1. නියමයි මචන්
    කොරියන් බලලා බලලා ඇතිවෙලා හිටියේ
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු
    ජය ✌️

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Thanks brother

  4. අඩේහ් එල කොම්ලෝ
    ඉන්දියන් සීරීස් තව වැඩිපුර දෙන්නකෝ

  5. හින්දි,තෙලුගු සීරිස් එහෙමත් දෙමු

  6. තෑන්ක්ස් සහෝ
    දිගටම ඉන්දියන් ත්‍රිලර් සීරීස් දෙන්න

  7. බොහොම ස්තුතියි අලුත් සීරීස් දෙනවට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login