The title of the page
Thodu Vaanam (2021) E02 Sinhala Subtitles
Thodu Vaanam (2021) E02 Sinhala Subtitles

Thodu Vaanam (2021) E02 Sinhala Subtitles | “වෙනසක්” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද කට්ටියට.. මම හිතනවා ඔයාලා Thodu Vaanam පලවෙනි එපිසෝඩ් එක බලලා ඇති කියලා ?මොකෝ හිතෙන්නේ කම්මැලි නැහැනේ මම කිව්ව එක හරිනේ ?

එහෙනම් ඉතින් ඔන්න මම ඒකෙ දෙවනි කොටස අරගෙන තමයි අද ආවේ.. මුල් එක බලපු අය අනිත් එකත් බලන්න ආසාවෙන් ඉන්නවා කියලා හිතනවා..මුලින්ම විශේෂ දෙයක් කියන්න අමතක උනා.. මේ Web Series එකේ රචනය හා අධ්‍යක්ෂණය Monisha Rajen අමුතු විෂන් එකක් තියෙන කෙනෙක් තමයි..මේ ඉන්නේ එයා

Monisha Rajen

ඉතින් එහෙනම් මේ එපිසෝඩ් එකත් බලලා ඊළඟ කොටස බලන්න රෙඩිපිට ඉන්න එහෙනම් මම ගියා තුන්වෙනි කොටසින් සෙට් වෙමු බායි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

3 comments

  1. Thanks brother

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. ඉතුරුවත් ඕන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login