The title of the page
Thodu Vaanam (2021) E03 Sinhala Subtitles
Thodu Vaanam (2021) E03 Sinhala Subtitles

Thodu Vaanam (2021) E03 Sinhala Subtitles | “වෙනසක්” | සිංහල උපසිරැසි සමඟ

හලෝ… කොහොමද කස්ටිය…. ඉතින් ටිකක් ඉක්මනට ඉක්මනට කොටස් ටික දෙන්න කියලා හිතුනා.. 
එහෙනම් දාපු කොටස් දෙක බලපු අයට ඔන්න එහෙනම් අද අරගෙන ආවා තුන්වෙනි කොටස..තව කොටස් දෙකයි තියෙන්නේ මේක බැලුවම.. එහෙනම් නොබලපු අයටත් මේ කොටස් තුන දැන් අරගෙන බලන්න කියලා මම කියනවා.. මම කලින් කිව්වා වගේ මේක පැය ගණන් යන නින්ද යන කතාවක් නෙවෙයි… පටන් ගන්නවා තේරෙන්නෙත් නැහැ.. ඉවර වෙනවා තේරෙන්නෙත් නැහැ.. ඒ තරම් නියමෙට කතාව ගලාගෙන යනවා…එහෙනම් මම ගියා.. අන්තිම කොටස් දෙකෙන් සෙට් වෙමු.. බායි…
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

One comment

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login