The title of the page

Thodu Vaanam (2021) E04 Sinhala Subtitles | “වෙනසක්” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද කට්ටියට… හරි… එහෙනම් Thodu Vaanam කතාවේ අවසානෙට ලංවෙන ගමන් ඉන්නේ… මේ වෙනකොට ඔයාලා කොටස් තුනක්ම බලලා ඉවරයි.. ඉතින් තව කොටස් දෙකයි තියෙන්නේ.. එහෙනම් මේ මම අරගෙන ආවේ හතරවෙනි කොටස… මේකත් බලලා අවසාන කොටස එහෙම නැත්තන් පස්වෙනි කොටස බලන්න ලෑස්තිපිට ඉන්න කට්ටියම.. එහෙනම් මම ගියා ආයේ එන්නේ මේ කතාවේ අන්තිම කොටස අරගෙන…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

One comment

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login