The title of the page

Thodu Vaanam (2021) E05 Sinhala Subtitles (END) | “වෙනසක්” | සිංහල උපසිරැසි සමඟ

හරි එහෙම නම් මම Cineru එක වෙනුවෙන්ම හදපු Thodu Vaanam දෙමල Web Series එකේ අවසානෙට අද අපි ඇවිල්ලා ඉන්නේ..

එහෙම නම් මේක මේ වෙනකල් අරන් බලපු අයට මම ස්තුති කරනවා ඒ වගේම තාම මේක බලපු නැති අයටත් මම කියනවා මේක අරන් බලන්න කියලා…මහලොකු වෙලාවක් යන එකක් නෙවෙයි මේක මම කලින් කිව්වා වගේ කොටස් පහයි සෙට් එකම එක සැරේ බැලුවත් මම හිතන්නේ නැහැ පැයක්වත් යයි කියලා..

මේකේ අධ්‍යක්ෂණය Monisha Rajen ඒ වගේම මේකේ රඟපාන්නේ දෙමල ප්‍රසිද්ද YouTuber කෙනෙක් වෙන Hari Baskar සහ මේ වෙනකොට Vijay Televison එකේ පවා Dramaවල රඟපාන Shobana..ඒ වගේම මේ Web Series එක මාස අටක් වගේ කෙටි කාලයකින් YouTube එකේ මිලියන 6.1ට වඩා බලලා තියෙනවා.. අවසාන කොටස නිසා මේ විස්තර ඔක්කොම කියන්න ඕනේ කියලා හිතුනා ඔයාලට..

හරි එහෙනම් දැන් කොටස් පහම දාලා තියෙන්නේ නොබලපු අයත් අරගෙන බලන්න..එහෙනම් මම ගියා.. තව සබ් එහෙකින් එන්නම්කෝ…..ගුඩ් බායි!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ මේ කතාවට සබ් කරාට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login