The title of the page
Chhorii Sinhala Subtitle
Chhorii Sinhala Subtitle
7.3
76

Chhorii (2021) Sinhala Subtitle | “අත්භූත ගම්මානය” | සිංහල උපසිරැසි සමඟ

(Chhorii (2021) Sinhala Subtitle) (Chhorii 2021 Sinhala Sub)

☣ Chhorii (2021) ☣
ගැහැණු ළමයා

Summary – සාරාංශය

කොහමද කට්ටියටම, ඔන්න අද මම හින්දි ෆිල්ම් එකට සබ් ගෙනවා, මේක මගේ පලවෙනි හින්දි උපසිරැසිය… අඩුපාඩු නම් ඇති… නුශ්‍රත් භාරුච්චා රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය 2021 නොවැම්බර් 26 තමයි නිකුත් කලේ, ඉතින් කතාව පැත්තට හැරෙමුකො…

නගරේ NGO එකක් කරන කාන්තාවක් ඉන්නවා මෙයා ගැබිනියක්, දවසක් එයාගේ සැමියා පොලිකාරයෙක්ගෙන් සල්ලි ණයට අරන්, ඒ සල්ලි ගෙවන්න බැරි වුන නිසා ඒ පොලිකාරයාගේ මැරයෝ ඇවිත් එයාට ගහනවා… ගහලා කියනවා එක දවසකින් සල්ලි දෙන්න කියලා. ඉතින් මේ තත්වයෙන් සල්ලි දෙන්න බැරි නිසා කොල්ලා කෙල්ලට කියනවා අපි කොහෙහරි හැංගෙන්න යමු කියලා, මේකට කැමති වුන කෙල්ල එයාලගේ ඩ්‍රයිවර්ගේ මාර්ගයෙන් ගමකට යනවා… උක් යායක් මැදින් යන්න තියන මේ ගමේම තියෙන්නෙ ගෙවල් පහයි, ඉතින් මේ ගමෙන් තමා කතාව පටන් ගන්නේ… එහෙනම් බලලාම ඉන්නකො කට්ටියයම…

හැමෝටම සුභ දවසක්!

(Chhorii Sinhala Subtitle)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. සබ් එකට තෑන්ක්ස් අක්කේ..❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login