The title of the page

Special Ops Desert Eagle (2021) Sinhala Subtitles | “ගලවා ගැනීමේ මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

(Special Ops Desert Eagle (2021) Sinhala Subtitles) (Special Ops Desert Eagle (2021) Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම…අද අරගෙන එන්නේ මගේ දෙවෙනි සිංහල උපසිරැසි නිර්මාණය…ඉතින් මේ ෆිල්ම් එකේ නම තමයි  Special Ops Desert Eagle(2021) …මේක චයිනීස් ඇක්ෂන් ෆිල්ම් එකක්..

කතාව ගැන කියනවනම්, මුලින්ම කතාව පටන් ගන්නේ ප්‍රාණ ඇපකාරයෙක් බේර ගන්න සිඳුවීමකින්.මේ ප්‍රාණඇපකාරයා රඳවගෙන ඉන්නේ කැමොයා කියන ජවාරම්කාරයෙක් විසින්. ඉතින් මේ ප්‍රාණඇපකාරයා තමයි හැනා කියන මාද්‍යවේදනීය…මේ ෆිල්ම් එකේ වීරයා තමයි මලොන් කියන්නේ,, ත්‍රාසය, භීතිය, ද්‍රොහීවීම් මැදින් ගලායන මේ ෆිල්ම් එක විනාඩි 79ක් පුරාවට දිවෙනවා.

📌මලොන්ට පුලුවන් වෙයිද එයාගෙ කණ්ඩායමත් එක්ක හැනාව බේරගන්න?

 📌කමොයා ඇයි හැනා පස්සේ පන්නන්නේ?

📌මලොන් ඇතුලු කණ්ඩායමට පුලුවන් වේවිද මේ කල්ලියෙන් බේරිලා පැන ගන්න?

(Special Ops Desert Eagle 2021 Sinhala Subtitle)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උපේක රාජපක්ෂ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උපේක රාජපක්ෂ

October 8, 2021


2
Total Subtitles

3 comments

  1. පූජිත විහග

    thanks sub akata

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login