The title of the page
Sightless (2020) Sinhala Subtitles
Sightless (2020) Sinhala Subtitles
5.5
40
70

Sightless (2020) Sinhala Subtitles | “උත්තර නැති ප්‍රශ්න ගොඩක්” | සිංහල උපසිරැසි සමඟ

(sightless (2020) Sinhala Subtitles) (sightless (2020) Sinhala Sub)

මේ Netflix චිත්‍රපටිය 2020 නිකුත් උන psychological thriller චිත්‍රපටයක් වගේම ඒක Cooper Karl විසින් රචනා කර අධ්‍යක්ෂණය කරලා තියනවා. ඒක ඔහුගේ 2017 මේ නමින්ම නිකුත් උන කෙටි චිත්‍රපටය මත පදනම් ව තමයි නිර්මාණය වෙලා තියන්නේ.

චිත්‍රපටියේ ප්‍රධාන චරිත තමයි එලන් ඈෂ්ලන්ඩ් සහ ක්ලේටන්.එලන්ගේ චරිතෙට පනපොවන්නේ නිලි Madelaine Petsch වගේම ක්ලේටන්ගේ චරිතෙට පනපොවන්නේ Alexander Koch…

පැය එකහමාරක් පමණ දිවයන මේ කතාව ගැන කිව්වොත් , එලන් කියන්නේ වයලින් වාදක ශිල්පිනියක්.. ම්ලේච්ඡ ප්‍රහාරයකින් පස්සේ එයා අන්ධභාවයට පත්වෙනවා ක්ලේටන් ඇයව රැකබලා ගැනීම සඳහා කුලියට ගන්නා අතර ඇය ඇගේපෙනීම නොමැතිව අලුත් ජීවිතයට හැඩගැසීමට පටන් ගන්නවා… ඒත් එලන් හැමවෙලේම ඇයට පහරදුන්න පුද්ගලයා පිලිබදව බියෙන් තමයි ජිවත් වෙන්නේ… පස්සේ එලන්ට සංගීතයත් අතහැරිගෙන යනවා.. නමුත් ක්ලේටන් ඒක නවත්තන්න උත්සහ කරනවා එලන්ගේ සහෝදරයා හදුන්වලා දුන්නු ගෙදරක තමයි එලන් මේ අනතුරෙන් පස්සේ ටික කාලෙකට ඉන්න යන්නේ.. ඉතින් මේ ගෙදරට ගියාට පස්සේ අමුතු අමුතු දේවල් ගොඩක් සිද්ධවෙනවා…උත්තර නැති ප්‍රශ්න ගොඩක් සිද්ධ වෙනවා වැඩිය කතාව කියන්නේ නෑ මම.. බලලම රසවිදින්නකො… විශේෂයෙන් psychological චිත්‍රපටි බලන්න කැමති අයට හොද චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්

ඉතින් මුලින්ම එලන්ට පහරදුන්නේ කව්ද? එයා ආයෙත් එයිද? හිතන්නෙවත් නැති විදිහට තමයි මේ චිත්‍රපටියෙත් අවසානය සිද්ධ වෙන්නේ… එහෙනම් මුල ඉදන්ම ත්‍රාසය පිරුණු මේ චිත්‍රපටිය බලන්න කියලා මම ඔයාලටත් ආරාධනා කරනවා !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

6 comments

  1. English එකක් බලන්නත් ආසයි මේ සයිට් එකේ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:
    A Boy Called Christmas (2021)
    8-Bit Christmas (2021)
    Foxtrot Six (2019)

  3. Kavindu Nethmina
    Cineru_users

    Sub එකට Thanks

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Congratulation for 1st subtitle

  6. THANKS FOR THE SUB!!!!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login