The title of the page
8.5
96

Chucky (2021) S01E08 [END] Sinhala Subtitles | “විසුරුවා හැරීමට සම්බන්ධයක්..!”| සිංහල උපසිරැසි සමඟ

(Chucky (2021) S01E08 Sinhala Subtitles) (Chucky Sinhala Subtitles)

කොහොමද යාළුවනේ..

ඔන්න අද මං අරගෙන ආවේ මේ අවුරුද්දේ ආපු ඒත් ප්‍රේක්ෂක අවධානයට අඩුවෙන් ලක්වුණ චකී සීරිස් එකේ අන්තිම එපිසෝඩ් එක..ඔක්කොම එපි 8යි.. ඒ වගේම චකී ප්‍රේක්ෂකයන්ට සුබ ආරංචියකුත් තියෙනවා.. ඒ තමා මේ සීරිස් එකේ දෙවැනි සීසන් එක 2022 ඒ කියන්නේ ලබන අවුරුද්දේ රිලීස් කරනවා කියලා නිවේදනය කළා…

මම කතාව නම් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නැ එතකොට වැඩක් නෑනේ.. ඔයාලටම අවසානය බලන්න කියලා ආරාධනා කරනවා..

මේ සීරිස් එක අපේ සිනෙරූ උපසිරැසි කණ්ඩායමේ සහෝදරයෝ කරගෙන ඇවිල්ලා අන්තිම එපිසෝඩ් එක මට කරන්න ලැබුණ එකට මං සතුටු වෙනවා.. එහෙනම් ආයෙමත් හොඳ උපසිරසියකින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

6 comments

  1. Patta gon series ekak
    Anyway thanks sub dunnata

  2. Sub ekata tnx sahoo

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. thanks for subtitles.

  5. ow Chucky kiyanne mm podi kale indala asawen balapu movie series ekak, eth me tv series eka ara gon GAY podiun dala kewa, aparade

  6. සබ් දුන්නු හැමෝටම තැන්ක්ස්❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login