The title of the page
A Dog Named Palma 2021 Sinhala Sub
6.9
86

A Dog Named Palma (2021) Sinhala Subtitles | “ඒ බව්වගේ නම පල්මා” | සිංහල උපසිරැසි සමඟ

a dog named palma Poster

අද මම ඔයාලට අරගෙන ආවේ 2021 නිකුත් වෙච්චි තවත් සුපිරිම ෆිලුමක් අරගෙන ඇත්තටම මේක ගොඩක් සංවේදි කතාවක් කිව්වොත් හරි මොකද අපි ගොඩක් අය සුරතල් සත්තු හදනවා ඒ වගේම අපිලඟ එයාලට තියෙන සෙනෙහසත් ඒ වගේමයි. ඔයාලගෙ ගෙදරත් අනිවාර්යයෙන් හුරතලේට හදන බවුවෙක් සමහරවිට ඇති ඒ වගේ බවුවන්ට ආස අයට මේක නම් සුපිරිම චිත්‍රපටියක්.

මේක ඇත්තටම වුන සිද්ධියක් පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ 1974 – 1976 මොස්කව්වල ජාත්‍යන්තර ගුවන් තොටුපලක තමයි මේක වෙලා තියෙන්නේ මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ ඇලෙක්සැන්ඩර් ඩොමොගරොව් ජූනියර්..මේක English ෆිල්ම් එකක් නෙවෙයි රුසියන් එකක්.. ඒ හින්දා මුලදිම කියන්න ඕනි මේකෙ එන සමහර චරිතවල නම් English වලින්ම තමයි දැම්මෙ.. මොකද සිංහලට දාන්න ටිකක් අමාරැ නිසා මොකද මේක රැසියන් භාෂාවේ නෙ ඒකයි.

ඉතිං කතාව ගැන පොඩිය⁣ට කියන්නම්

මේකෙ අල්මගෙ අයිතිකාරයා නැත්නම් ස්වාමියා රස්සාවකට වෙනත් රටකට යන්න ගුවන්තොටුපලට එනවා එනකොට අල්මාවත් මෙයා අරගෙන එන්නෙ හැබැයි අවාසනවකට වගේ අල්මව අරන් යන්න මෙයාට බැරි වෙනවා මොකද මෙයාට සහතිකයක් නැති නිසා ඉතිං අල්මගෙ අවධානය වෙන පැත්තකට යොමු කරලා අල්මගෙ ස්වාමියා යනවා ඉතිං ඊට පස්සේ ඉඳල තියෙන්නේ ගොඩක් දුක්බර සිදුවිම් ටිකක් මේක බලද්දී ඇහැට කඳුලක් ආවේ නැත්නම් ඇත්තටම ඔයා තිරිසෙනෙක්😄 ඒ තරම් සංවේදි වෙනවා මේක බලද්දී ඉතිං කාත් කවුරුත් නැතුව අල්මා ගුවන් තොටුපලේ මොනවා කරයිද මොකද ගුවන්තොටුපලක් කියලා කියන්නෙ ගොඩක් කාර්යබහුල තැනක් හින්දා ඉතිං අල්මට මොනවා වෙයිද කියලා ඔයාලම බලන්නකො මම මෙතන වැඩියෙන් කිව්වොත් ඒකේ රහ නැතිවෙනවා ඒකයි මම Tv Series එකක් කරන ගමන් හදිස්සියෙ තමයි මෙිකත් කලේ Tv Series එක නම් කොරියන් එකක් ඒකත් ඉක්මනටම ඔයාලට දෙන්නම් ඒකත් පහරක් වෙයි කියලා මට හිතුනා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර මදුසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර මදුසංක

June 30, 2021


23
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Thnx bro.blna asawen htpu ekak. Mission sky 2021 Russian ekak tiyanwa film ekak supiriyk.puluwannam ekatath denna.Thnx. bs

  3. clifford the big red dog sinhala sub ekath dennako bro

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ මේක සුපිරි ෆිල්ම් එකක්

  5. The Princess Switch 3 onee

  6. Thanks for the sub!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login