The title of the page
Snakehead Sinhala Subtitles
Snakehead Sinhala Subtitles
5.2
70
85

Snakehead (2021) Sinhala Subtitles | “නුපුරුදු දේශයේ රජකම් කරන්නට” | සිංහල උපසිරැසි සමඟ

(Snakehead (2021) Sinhala Subtitles) (Snakehead (2021) Sinhala Sub)

කට්ටියටම ආයුබෝවන් කියන ගමන් අදත් අරගෙන ආවේ 2021 වර්ෂයේ නිකුත්වුනු චිත්‍රපටයක්. හැමෝටම එක එක විදි තියෙනවා බේරෙන්න.. ඉතින් ඒ විදි එක එක කෙනාට වෙනස් වෙනවා.. එත් බේරෙන එකනේ වැදගත්. මේකේ ඉන්න ගැහැණු ළමයා කෙනෙක්ට සැහෙන ණයයි… කෙනා කියලා කිවුවාට එක කන්ඩායමක් කණ්ඩායමේ නම තමයි Snakehead. ඉතින් මේ ණය ගෙවනකන් මෙයා එයාලගෙ වහලියක් වගේ තමයි. ඉතින් වහලියක් උනාම කියන හැම දෙයක්ම කරන්න වෙනවා නේ.. එත් මෙයා ටිකක් වෙනස් කෙනක්…

මොකද්ද වෙනස කියලා නම් මම කියන්නේ නැහැ.. එක ෆිල්ම් එකෙන්ම බලන්න. අනිත් දේ තමයි මෙයා එනවා ඇමරිකාවට ණය ගෙවන්න වගේම තවත් වැඩකට. ඒවගේම මෙයා හිමින් හිමින් Snakehead ලාට එකතු වෙන්නයි යන්නේ.. එක පවුලක් එකේ එකිනෙකා බලාගන්නවා., මෙයට ඕනේ එයාලගේ කෙනක් වෙන්න එතකොට ණය ඉක්මනට ගෙවන්න පුළුවන් වෙන නිසා.

ඉතින් මෙයාලා එයාව එකතු කර ගනීද? ඒ එක්කම මේ කෙල්ල මෙයාගෙම කට්ටියක් හදන්න හදන්නේ කියන එක Snakehead දැන ගත්තොත් සැහෙන ලොකු ප්‍රශ්නක් වෙනවා.. ගොඩක් වෙලාට මරණය තමයි.. දවසක් මෙයා වැඩ කරන ගමන් ඉන්න කොට වෙන රටක ඉදන් එන මිනිස්සු ඉන්න වාහනයක් මෙයාගේ වැඩ පල ගාවින් නවත්නවා විතරයි එතනට FBI එක එනවා . මෙයට FBI එකෙන් ගැල වෙන්න පුළුවන් වෙයිද? 

ඔක්කොටම උත්තර මේ ෆිල්ම් එකේ තියෙනවා..එහෙනම් ගිහින් එන්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

8 comments

  1. Thnx Bro. Jai Bhim ekatath dennako suryage 😍

  2. Pattaaaaaaaa

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. සමිත රමේෂ් thhanks bro sinhala sube ekata {Soda Center (2021) Telugu} me film ekatath sube dannako jayawewa..

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:
    The Harder They Fall (2021)
    Warning (2021)
    De Oost (2020)

  7. Jai bhim ekatath sub ekak denna…

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:

    Finch (2021)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login