The title of the page
Chucky Sinhala Subtitles
Chucky Sinhala Subtitles
8.5
96

Chucky (2021) S01E03 Sinhala Subtitles |”ජේක්ට තර්ජනයක්”| සිංහල උපසිරැසි සමඟ

(Chucky (2021) S01E03 Sinhala Subtitles)

අද උදේ රිලීස් වුණ Chucky සීරිස් එකේ තුන්වෙනි එපිය අරගෙන තමා මං මේ ආවේ.. හැම සතියකම අඟහරුවාදාට එපිය ගාණේ රිලීස් වෙනවා.. Chucky කීවාම හොරර් කැටගරියේ ෆිල්ම් බලන හැමෝම දන්නවා.. ෆිල්ම් සීරිස් එකක්ම තියෙනවනේ.. ඔන්න ඒ Chucky පාදක කරගත්ත අලුත් සීරිස් එක තමා මේ…

කතාව නම් කියන්න යන්නේ නැ මං.. ඔයාලම අරන් බලන්නකෝ.. හතරවෙනි එපියෙන් ලබන සතියේ බදාදා හමුවෙමු එහෙනම්..

උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ…

(Chucky 2021 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

7 comments

  1. ikmanatama sub eka dhunnata thanks ayiye

  2. Video link eka nene

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. oyagullange sub ekata hariyana film eka download karanna website ekak thiyenavada

    • මේ සයිට් එකේම වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් දාලා තියෙන්නේ..VPN on කරන් සයිට් එකට එනවනම් හරි ඔයා වෙන රටක ඉන්න කෙනෙක්නම් විතරක් ඩවුන්ලෝඩ් ලින්ක් පෙන්න්නෑ…ඒ හේතු දෙක ඇරුණම අනිත් ඕන කෙනෙක්ට වීඩියෝ කොපි ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් සබ් එක ගන්න තැනට පහලින් පෙන්නවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login