The title of the page
8.5
96

Chucky (2021) S01E02 Sinhala Subtitles |”හැලොවීන් සාදය”| සිංහල උපසිරැසි සමඟ

(Chucky (2021) S01E02 Sinhala Subtitles)

ඉතින් ඔන්න සතියකට පස්සේ චකී කතා මාලාවේ දෙවනි කතාංගය අරගෙන ආවේ මම.පළවෙනි එක සුපුන් සහෝදරයා අරගෙන ආවානේ.චකි එක ගැන පොඩී විස්තරයක් කරොත්..

චකී මුලින්ම ආවේ film සෙට් එකක් විදිහට.මං ඒකනම් බලලා නෑ.මොකද මං ඒ කැටගරි එකට ආස නෑ ඒත් මේකෙන් පස්සේ ඒක බලන්නත් පොඩී ආසාවක් ආවා……

ඉතින් චකී කියන්නේ බෝනික්කෙක්නේ පහුගිය කතා මාලාවේ,ජැක්ගේ තාත්තා මැරෙනවානේ.ඒක නිසා ජැක්ගේ බාරකාරිත්වය ජැක්ගේ මාමට හම්බෙනවා….ජැක්ගේ තාත්තා ජැක්ට හොදින් සැලකුවෙත් නෑනේ………….
ඔහොම ජැක්ගේ තාත්තා මැරුණාම චකී කිවුවේ ඊලගට ලෙක්සි කියලා….ලෙක්සි කියන්නේ ජූනියර්ගේ කෙල්ල කියලා අපි දන්නවානේ….

ඉතින් ස්කෝලේ යාලුවෝ ටික පොඩී හැලොවින් පාටි එකක් දානවා ඒකෙදි තමා මේ චකී ලෙක්සිව මරන්න හිතාගෙන ඉන්නේ….

චකීට ලෙක්සිව මරන්න හම්බෙයිද. ඒවගේම අවසානේ පුදුම හිතෙන දෙයක් වෙනවා ඔයලා බලලා ඉස්සරහට මොනවා වෙයිද,උපසිරැසියේ අඩු පාඩු මොනවද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා ඔයාලගෙ කමෙන්ට් එක අපිට ගොඩාක් වටිනවා.එහෙනම් ඔයාලට සුභ දවසක් ආයෙම දවසක මේ වගේම උපසිරැසියකින් හම්බෙමු.

(Chucky 2021 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සන්දීප මල්ශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සන්දීප මල්ශාන්

June 10, 2020


13
Total Subtitles

11 comments

  1. නියමයි ආපු ගමන්ම Sub දෙනවා Thank you Bro

  2. Thank you very much

  3. ඔක psa රිප් වලට ගැලපෙන්නෙ නැනෙ 😐😔😪

    • ගොඩක් අය නෝර්මල් WEBRip ගන්න නිසා WEBRip වලට සබ් දීලා තියෙන්නේ..වෙනසක් තියනවද බලලා අපි ඉස්සරහට psaRip වලටත් අප්ඩේට් කරන්න උත්සාහ කරන්නම්..

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Kmns kariyapperuma

    ඇත්තටම නියමයි. ආපු ගමන්ම sub එක දෙන එකනම් පට්ට. වෙන එව්වගෙ සතියක් විතර යනව sub එක එන්ඩ.

  6. e03 tath sub denno

  7. tharindum madushanka

    කොල්ලො රතුපාටට ෆොන්ට් කලර් එක දන්න එපා බලද්දි ඇස් දෙකට අමාරුයි වැඩෙ නියමයි දිගටම කරමු ඔය ගොල්ලො තමයි මුලිම්ම සබ් ගෙනාවෙ තැන්ස්

  8. 18+ da bn . Poddk kiym ko . 18+ wenne seen thiyn hindada . Nattm marena seen hindada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login