8.5
96

Chucky (2021) S01E01 Sinhala Subtitles |”අවාසනාවන්ත මරණය”| සිංහල උපසිරැසි සමඟ

(Chucky (2021) S01E01 Sinhala Subtitles ) (Chucky 2021 Sinhala Subtitles)

ඔන්න යාළුවනේ අද අරගෙන ආවේ උණු උණුවෙන්ම සබක්.. අද උදේ රිලීස් වුණ Chucky සීරිස් එකේ පළවෙනි එපිය අරගෙන තමා මං මේ ආවේ.. හැම සතියකම අඟහරුවාදාට එපිය ගාණේ රිලීස් වෙනවා.. Chucky කීවාම හොරර් කැටගරියේ ෆිල්ම් බලන හැමෝම දන්නවා.. ෆිල්ම් සීරිස් එකක්ම තියෙනවනේ.. ඔන්න ඒ Chucky පාදක කරගත්ත අලුත් සීරිස් එක තමා මේ අද පටන්ගන්නේ..

කතාව නම් කියන්න යන්නේ නෑ මං.. ඔයාලම අරන් බලන්නකෝ.. හොඳ ආරම්භයක් අද පළවෙනි එපියෙන් ගත්තා කියලා මං හිතනවා..
දෙවෙනි එපියෙන් ලබන සතියේ හමවෙමු එහෙනම්..

උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ…

(Chucky 2021 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |2775|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


73
Total Subtitles

19 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Anjula Umesh
    Cineru Family Member

    සබට තෑන්ක්ස්…❤❤

  3. fatta sahoo

  4. Thank sub ekata❤️

  5. Thanks bm Sub ekata

  6. උපසිරසිකරණයේ නවමු රැල්ල නෙමේ මචන් ❌ නියම රැල්ල 😌☝

  7. ජීවිතේ ජය ගත්තු කොල්ලෙක්

    Gemmac tami itim 💪🔥

  8. බොහොම ස්තුතියි අපි හැමෝම වෙනුවෙන් කරන මේ වටිනා උතුම් සේවය අගය කරනවා .

  9. Shan Shenow
    Cineru Family Member

    සබට තෑන්ක්ස් මචං ❤

  10. patta aaaaaaaaaaaaaaaaaaa

  11. Bro Sub parakku wela ne yanne🥲

    • Anjula Umesh
      Cineru Family Member

      ඔයා අරන් ඇත්තේ ගැලපෙන වීඩියෝ කොපිය නෙවෙයි මම හිතන්නේ..අපි දීලා තියන එකනම් WEBRip වලට හරියටම සෙට්..

  12. Mn video copy eka baawe pahe.in site eken..
    kamak na
    🥲

  13. kamak na bro mn webrip thamai damme hari giye na.. eeta passe potpalyer eken sub eka passata daala hadagena baluwa…🥲

  14. episode 2 avilla sub denno( webrip valata)

    • Anjula Umesh
      Cineru Family Member

      WEBRip තමයි මචං පලවෙනි එපියත් දුන්නේ..දිගටම WEBRip දෙන්නේ..

  15. අයියේ මේකට ගැලපෙන Webrip එකේ නම දෙන්න පුලුවන්ද එතකොට හොයාගන්න ලේසියී 😁

    • Anjula Umesh
      Cineru Family Member

      ගැලපෙන කොපිය ඩවුන්ලෝඩ් කරගන්න සයිට් එකේ දාලා තියනවා..නැත්තන් සබ් ෆයිල් එක බලන්න..ඒකෙ රීනේම් කරලා තියෙන්නෙ ගැලපෙන කොපියේ නමට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *