The title of the page
7.1

Injustice (2021) Sinhala Subtitles |”සුපිරි වීරයෝ දෙපිළකට බෙදුනොතේ”| සිංහල උපසිරැසි සමඟ

(Injustice (2021) Sinhala Subtitles)     (Injustice 2021 Sinhala Subtitle )

ඔන්න යාලුවනේ අපෙ වීරයන්ගෙ අලුතෙන්ම ආපු ෆිල්ම් එක අපි ඔයාලට අරගෙන ආවා.අනිත් ඒවා වගේම මේකත් සුපිරියක් කීවොත් මම හරි.සුපිරි වීරයන්ගේ අලුත්ම එක..
සුපිරියක් වෙන්නම ඕනනෙ.මේකෙ වීරයො හුගක් ඉන්නව.හැබැයි මේකෙ වීරයො කණ්ඩායම් දෙකකට කැඩෙනවා.ඒ මොකටද කියලා ඔයාලට මේක බලලම හිතාගන්න පුලුවන්…
එහෙනම් කස්ටිය අලුත්ම එක බලලා රස විදින්න..අදහස් යටින් දාගෙන යන්නත් අමතක කරන්න එපා හොදේ..

මම ලහිරු උදයංග…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
BRRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login