The title of the page
6.3
71
74

The Guilty (2021) Sinhala Subtitles |”හදිසි ඇමතුම් අංශය”| සිංහල උපසිරැසි සමඟ

(The Guilty (2021) Sinhala Subtitles) (The Guilty 2021 Sinhala Subtitle)

මෙච්චර කාලයක් ෆිල්ම් බලල බලල, මේ ෆිල්ම් එකෙන් තමයි මේ උපසිරස කරන වැඩේට බැස්සේ… හරි අපි කතාවට යමු

ගිල්ටි කියලා කියන්නේ අනිත් ෆිල්ම් වලට වඩා ටිකක් වෙනස් විදිහකට නිර්මාණය වුනු චිත්‍රපටයක්. අපේ රටේ මොකක් හරි හදිස්සියක් උනාම ගන්නේ 119 එකට ඒත් මේ චිත්‍රපටය නිශ්පාදනය කරපු රටේ ගන්නේ 911 එකට. ඉතින් 911 එකේ වැඩ කරන කෙනෙක් මේ වැඩේ කොහොම කරනවා ඇත්ද?

ජෝ බේලර් කියන්නේ 911 එකේ වැඩකරන රහස් පරීක්ෂකයෙක්, එක දවසක් ජෝට උදවු ඉල්ලලා පැහැරගත් කාන්තාවකගෙන් හරි අමුතු ඇමතුමක් එනවා…පරිගණකය ඉස්සරහ හෙඩ්සෙට් එකකුත් ගහගෙන ෆෝන් එකෙන්ම මිනිස්සුන්ට උදවු කරන ජෝට මේ කාන්තාව බේරගන්න පුලුවන් වේවිද…..?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසිත දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසිත දේශාන්

October 13, 2021


17
Total Subtitles

13 comments

  1. 1st Sub එකට සුභ පැතුම් සහෝ🎀

  2. Asitha Deshan
    Cineru Family Member

    Thank you so much

  3. උපසිරැසියට ස්තූතියි.

    Request …

    Jakob’s Wife – 2021
    Separation- 2021

  4. Asitha Deshan
    Cineru Family Member

    Thanks saho

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. sub downlaod wenne na

  7. dn hari mchn
    thank you hodai reply ekta

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Good luck. meka hodai wage

  10. Thanks for the sub!!!!!!

  11. මම ඉතින් අරෝෂ

    තෑන්ක්ස් සබ් එකට.මෙවැනි කටයුතු කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා .. ජය වේවා

  12. Godak sthuthi.. Jaya wewa!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login