The Loud House (2021) Sinhala Subtitles
The Loud House (2021) Sinhala Subtitles
6.4
56

The Loud House (2021) Sinhala Subtitles | ලින්කන් | සිංහල උපසිරැසි සමඟ

(The Loud House (2021) Sinhala Subtitles) ((The Loud House (2021) Sinhala Sub)

ඔන්න ඉතින් මගේ දෙවෙනි සබ් එකත් අරගෙන ආවා. අධ්‍යාපන කටයුතු නිසා ටිකක් පරක්කු උනත් පුලුවන් තරම් ඉක්මනට සබ් එක ගේන්න උත්සාහ කරනවා. අපි කතාවට යමු ඔයාලටත් සහෝදර සහෝදරියෝ ඇති ඒ හිටියත් එක්කෝ එක්කෙනෙක් නැත්තං දෙන්නෙක් හැබැයි මේ ෆිල්ම් එකේ පවුලේ එක පිරිමි ළමයයි ගෑනු ළමයි දහයක්ම ඉන්නවා ඉතින් මේ ගෙදර කොයිවෙලෙත් සද්ද බද්දම තමයි. ඒ වගේම මේ ගෙදර ඉන්න හැම ගෑනු ළමයෙකුටම විශේෂ හැකියාවක් තියෙනවා, උදාහරණ විදියට

ලෝලා – රූප සුන්දරියන් තේරීමේ තරගයෙන් හැමදාම එක
ලින් – කිසිම ක්‍රිඩාවකින් කිසිම කෙනෙක්ට මෙයාව පරද්දන්න නම් බෑ
ලෝරී – මෙයා ඉන්න හොදම ගොල්ෆ් චැම්පියන්
ලීසා – ඇල්බට් අයින්ටයින් ආවත් මෙයාව විද්‍යාවෙන් පරද්දන්න බෑ
ලුසී – මෙයා තරම් හොල්මන් වැම්පයර් ගැන දන්න කෙනෙක් කොහෙවත්ම නෑ
ලානා – මෙයාට ඕනම මැෂින් එකක් ගලවලා හදන්න පුලුවන් ඒ වගේම හුරතලේට ඇතිකරන්නේ සර්පයෝ, ගෙම්බෝ වගේ සත්තු
ලූනා – කොයි වෙලෙත් රොක් එකේම ඉන්න සුපිරි සංගීතඥවරියක්
ලෙනීී – විලාසිතා තරග වලින් මෙයා තමයි එක
ලුවෑන් – මෙයත් එක්ක විහිලු කරලා දිනන එකනම් කරන්න බැරි දෙයක්

එතකොට මේ ගෙදර ඉන්න එකම පිරිමි ළමයා තමයි ලින්කන්. දවසක් මෙයා හිතනවා තමන්ගේ සහෝදරියෝ දහ දෙනාටම ආවේනික දක්ෂතා තියෙනවා ඒත් මට කිසිම හැකියාවක් නෑනේ කියලා. ඉතින් මෙයා තීරණය කරනවා තමන්ගේ දක්ෂතා හොයාගන්න මෙයාලගේ මුතුන් මිත්තන් හෙයාගෙන යන්න ඕනේ කියලා. ඉතින් පවුලත් එක්කම යන මේ ගමනෙද් මෙයාලට මරු මරු වැඩ තමයි වෙන්නේ. ඉතුරු ටික ඉතින් ඔයාලම බලන්නකෝ…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1077|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසිත දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසිත දේශාන්

October 13, 2021


17
Total Subtitles

9 comments

  1. malayo elama kollo.
    jaya wewa!!!!

  2. malayo elama kollo.
    jaya wewa!!!!
    good luck

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. TAHNK FOR CUB BRO

Leave a Reply

Your email address will not be published. Required fields are marked *