The title of the page
7.2
96

Lawless Lawyer (2018) S01E14 Sinhala Subtitles | දාමරික නීතිඥයා | සිංහල උපසිරැසි සමඟ

(Lawless Lawyer 2018 S01E14 Sinhala Sub)

Native Title: 무법 변호사
Also Known As: Moobeob Byeonhosa , Mubeop Byeonhosa , Lawless Attorney
Director: Kim Jin Min
Screenwriter: Yoon Hyun Ho
Genres: Action, Thriller, Law,
Country: South Korea
Type: Drama
Episodes: 16
Aired: May 12, 2018 – Jul 1, 2018
Aired On: Saturday, Sunday
Original Network: tvN
Duration: 60 min.
Content Rating: 15+ – Teens 15 or older
ImbD : 7.6/10

කාලෙකට කලින් වෙන කෙනෙක් සබ් කරලා අතර මග නැවතුන ගොඩක් අය ඉල්ලලා තිබුණු කතාවක් තමයි අද ආපහු මේ විදියට පටන් අරගන්න හදන්නේ…ඒ නිසා මං පොඩි හැඳින්වීමක් කරලම ඉන්නම්.

2018 tvN නාලිකාවේ විකාශය වුන කොරියන් ඉතිහාසයේ වැඩිය රේටින් තිබුන ඩ්‍රාමා එකක් විදිහට මේ Lawless Lawyer ඩ්‍රාමා එක හඳුන්වනවා. මේ ඩ්‍රාමා එකේ ප්‍රධාන චරිත විදිහට,

Lee Joon-gi

(Moonlovers, Flower of Evil, Criminal Minds, Scholar Who Walks The Night),

Seo Yea-ji

(Save me, It’s Okay Not to be Okay, Hwarang, Recalled)

සහ Lee Hye-young සහ Choi Min-soo රංගනයෙන් දායකත්වය ලබලා දෙනවා.

Lee Joon-gi : බොන්ග් සන්ග්-පිල්.
Seo Yea-ji : හ ජෙ-යි.
Lee Hye-young : චා මුන්-සුක්
Choi Min-soo : අන් ඕ-ජූ.

කතාව පැත්තට ගියොත්,

චා මුන්-සුක් විනිසුරුවරිය ඇයගේ පියාව විවේචනය කරන මිනිසෙක් මරාදමනවා. ඇය කරපු මේක මිනීමැරුම, ඒ වෙනකොට ඇය යටතේ වැඩ කරපු අන් ඕ-ජූ මැර නායකයට කියලා වහලා දානවා . හැබැයි මේ මිනීමැරුම නෝ හ්යුන්ග්-ජූ (හ ජෙ-යිගේ අම්මා)ගේ කැමරාවේ සටහන් වෙනවා. චා මුන්-සුක්ගේ යාලුවෙක් තමයි ජින්-ආ (බොන්ග් සන්ග් පිල්ගේ අම්මා). ඉතින් චා මුන්-සුක්ගේ රහස් එලිවෙනවට අන් ඕ-ජූ ලවා ඇයව මරලා දානවා. හැබැයි බොන්ග් සන්ග් පිල් මෙතනින් බේරිලා එයාගේ සෝල් වල ඉන්න මාමා ලඟට යනවා. ඒ යන අතරතුර දෙවෙනි පාරටත් අන් ඕ-ජූ ගේ මනුස්සයෙක්ට අහුවෙන සන්ග්-පිල්ව බේරගන්නේ හ ජෙ-යිගේ අම්මා, ඒ නිසාම ඇයට ඇගේ සැමියයි දුවයි අතෑරලා පැනලා යන්න වෙනවා. බොන්ග් සන්ග් පිල් අම්මට වෙච්ච පොරොන්දුවක් නිසා නීතිඥයෙක් වෙනවා. ඊට පස්සේ අවුරුදු 18 පස්සේ බොන්ග් සන්ග් පිල් කිසන්ග් වලට එනවා එයාගේ අම්මගේ මරණයට පලිය ගන්න වගේම හ ජෙ-යිට, එයාගේ අම්මා ගැන කියන්න.

ඔන්න ඕක තමයි කතාවේ සාරාංශය. අපි එහෙනම් කතාව බලලා ඉමු නේද, සතියකට සැරයක් තමයි ලමයි කතාව දෙන්න පුලුවන්.ඉතුරු ටිකටත් උපසිරැසි අරගෙන එනකම් හැමෝම පරිස්සමින් ඉන්න.

මම මේධවී ෆර්නෑන්ඩස්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මේධවී ෆර්නෑන්ඩස් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මේධවී ෆර්නෑන්ඩස්

June 29, 2021


27
Total Subtitles

7 comments

  1. උපසිරැසියට බොහෝම ස්තූතියි!

  2. thanks sub ekata

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Thnx for sub

  5. Sub ekata thanx

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login