The title of the page
Sridevi Soda Center Sinhala Subtitle
Sridevi Soda Center Sinhala Subtitle
7.6
92

Sridevi Soda Center (2021) Sinhala Subtitle | “ශ්‍රී දේවිගේ සෝඩා කඩය” | සිංහල උපසිරැසි සමඟ

(Sridevi Soda Center (2021) Sinhala Subtitles) (Sridevi Soda Center 2021 Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම !

අද උදේ ආව අලුත් තෙලිඟු ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අරගෙන තමයි අපි සයිට් එකට ගොඩ උනේ..

ඉතින් මේ චිත්‍රපටයට IMDB 7.2 ක අගයක් ලැබිල තියෙනවා.ගූගල් ලයික් 92% කුත් ලැබිල තියෙනවා.පහුගිය අගෝස්තු 27 තමයි මේ ෆිල්ම් එක තිරගත වුනේ.රංගනයෙන් දායක වෙන්නෙ හැමෝම දන්න තෙලිඟු නලුවෙක් වන සුධීර් බාබු එක්ක හැඩකාර නිලි ආනන්දි…ඉතින් ඇක්ෂන් රොමෑන්ස් කාන්ඩයේ ෆිල්ම් එකක් මේක..

කතාව නම් සූරි බාබු කියන්නෙ ගමේ ඉන්න කර්න්ට් වැඩ ,ලයිටින්, සවුන්ඩ් සපයන කෙනෙක් උත්සව වලටඑහෙම.ඉතින් මෙයයි මෙයාගෙ යාලුවයි , තාත්තයි එක්ක තමා ජීවත් වෙන්නෙ.ඔය අතරෙ ගමේ උත්සවපොලේ කරන්ට් අදින , ලයිට් බදින කොන්ත්‍රාත්තුව මෙයාලට ලැබෙනවා.එතන දාල තියෙන සෝඩා කඩේකදි තමයි මෙයාට ශ්‍රීදේවි හම්බවෙන්නෙ.කෙල්ල ඉතින් ගොඩක් සැර කෙනෙක්.

ඔහොම කතාව පටන් ගන්නකොටම ලොකුම ප්‍රශ්න ගොඩක් ඒ එක්කම ඇතිවෙනවා.ඒ මොනවද කියල ෆිල්ම් එකෙන් බලාගන්න

එහෙනම් අපි ගිහින් එන්නම් අලුත් ෆිල්ම් එකකින් හම්බෙමු !

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

10 comments

  1. Thank you madushsn oyta 😍🤭❤️

  2. Thnxxxxxxx

  3. supiri wade ah
    suryage eka tama nadda bn sub

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  5. සබ් එකට ස්තු..හැබැයි තාම JAI BHIM නැත්තෙ ඇයි…

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. Jai bhim Subtitles plzz

  8. Shehan Sachintha
    Cineru Family Member

    සබට තෑන්ක්ස් දෙන්නාටම…💜️💚

  9. ස්තුතියි උපසිරැසියට (Cineru.lk) ඉක්මනින්ම දෙනවා එකෙන්ම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login