අලුත්ම උපසිරැසි

V (2020) Sinhala Subtitle | බිහිසුනු පලිගැනීමක ඝාතන රැල්ල| සිංහල උපසිරැසි සමඟ

V 2020 Sinhala Sub

(V 2020 Sinhala Sub)ආයුබෝවන් යාලුවො හැමදෙනාටම.ඔන්න එහෙනම් ගොඩ දෙනෙක් කාලෙක ඉදන් ඇඟිලි ගනිමින් බලන්න හිටිය අපූරු තෙලිඟු සිනමාපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ. ඉතින් මටනම් අද ගොඩක් වැදගත් දවසක්.මොකද මම මේ ඔයාලට අරගෙන එන්නෙ මගේ 100* වැනි උපසිරැසි ගැන්වීම නිසා.ඉතින් චිත්‍රපටය ගැන කතා කරන්න කලින් පොඩි දේවල් ටිකක් කියලම …

Read More »

To All the Boys I’ve Loved Before (2018) Sinhala Subtitles |”මා පෙම් කළ පිරිමි ළමුන් වෙත ලියමි..”| සිංහල උපසිරැසි සමඟ

To All the Boys I've Loved Before 2018 Sinhala Sub

(To All the Boys I’ve Loved Before (2018) Sinhala Sub) ඔන්න හා හා පුරා කියලා ගෙනාව දෙවෙනි උපසිරැසිය. මේ චිත්‍රපටය මං තෝරගත්තේ මේකේ කතාව නිසාමයි.Rom-Com ගණයට යත් මේ සිනමා සලරුව නවකතාවක් පාදක කරගත් එකක්. “To all the boys I’ve loved before” නවකතා පෙළ Jenny Han විසින් රචනා කළ ඒ යුගයේ …

Read More »

Mulan (2020) Sinhala Subtitles |ගෞරවය වෙනුවෙන් රණබිමට| සිංහල උපසිරැසි සමඟ

Mulan 2020 Sinhala Sub

(Mulan Sinhala Sub) 2020 වසරෙ ලොවපුරා සිනමාශාලාවල තිරගත කරන්න බලාපොරොත්තු පොදි බැඳගෙන හිටියත් ඒ හැම බලාපොරොත්තුවක්ම එකම එක වෛරසයක් නිසා බොඳවෙලා යනවා. Disney සමාගම 2020 වසරේ Avatar, Infinite war, Endgame මට්ටමේ සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයට ලබාදීමේ බලාපොරොත්තුවෙන් තමයි මිලියන 200 ක සුවිසල් පිරිවැයක් දරලා Mulan 2020 චිත්‍රපටිය නිර්මාණය කරේ.මේ චිත්‍රපටිය නිර්මාණය …

Read More »

Elite (2019) Complete Season 03 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග | (18+)

Elite Season 03 Sinhala Sub

(Elite Season 03 Sinhala Sub) Elite කතා මාලාවෙ දැනට නිකුත්වෙලා තියෙන අවසාන සීසන් එකට තමයි අද උපසිරැසි අරගෙන එන්නෙ. කොහොම උනත් Elite කතා මාලාව තුන්වෙනි සීසන් එකෙන් අවසන් කරන්න තිබ්බත් NETFLIX ආයතනය මේ කතා මාලාව තවත් සීසන් දෙකකට දීර්ඝ කරන්න තීරණය කරනවා. ඒකට හේතුව කියන්නෙ නම් මේ නරඹන්නන්ගෙ තිබ්බ ප්‍රතිඑල …

Read More »

Maniyarayile Ashokan (2020) Sinhala Subtitles |අශෝකන්| සිංහල උපසිරැසි සමඟ

Maniyarayile Ashokan 2020 Sinhala Sub

(Maniyarayile Ashokan (2020) Sinhala Sub) ඔන්න ඉතිං ටික දවසක නිවාඩුකට පස්සෙ ආයෙත් සුපුරුදු පරිදි අදත් ආවේ ලස්සන මලයාලම් සිනමා සිත්තමකට සිංහල උපසිරැසි අරගෙනයි………2020 අගෝස්තු මස 31 වන දින Netflix හරහා ඔරිජිනල් පිටපත් නිකුත් උන මේ සිනමාපටය romantic/comedy/drama යන කැටගරි වලට අයත් වෙනවා….. Shamzu Zayba විසින් අධ්‍යක්ෂනය කරන මෙය දුල්කාර් සල්මාන්ගේ …

Read More »

SWAT Duty : City Crisis (2020) Sinhala Subtitle | මංකොල්ලය | සිංහල උපසිරැසි සමඟ

SWAT Duty City Crisis Sinhala Sub

(SWAT Duty City Crisis (2020) Sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමෝටම.අද මම අරගෙන ආවෙ අපූරු චයිනිස් චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගන්වලා. මේ චිත්‍රපටය ලොකු බජට් එකක් එක්ක නිර්මාණය වුනු එකක් නම් නෙමෙයි.Action / Crime කාණ්ඩයට අයත් චිත්‍රපටය අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Lixing Wang, Yuan Chi කියන දෙන්න විසින්.2020 ජනවාරි 23 තමයි මේක නිකුත් …

Read More »

2 States (2020) Sinhala Subtitles | මඟුල් කැඩිල්ල! | සිංහල උපසිරැසි සමග

2 states 2020 Sinhala sub

(2 states (2020) Sinhala sub)මලයාලම් පිස්සන්ට මේ අවුරුද්දේ ආපු තවත් අලුත් මලයාලම් ෆිල්ම් එකකට උපසිරැසි අරන් ආවා.. මේකට හොද රේටින්ග්ස් එකකුත් තියෙනවා !! වැඩි කතා නැතිව ෆිල්ම් එකට එමුකෝ.. මේ කතාවේ ඉන්නවා සීයා කෙනෙක් , තාත්තා කෙනෙක් හා පුතෙක්.. සීයගේ තමා හන්දියේ කඩේ තියෙන්නේ.. ගමට මඟුල් බලන්න එන කවුරුත් ඇඩ්ඩ්‍රස් …

Read More »

Mirrors (2008) Sinhala Subtitles |ප්‍රතිරූපය| සිංහල උපසිරැසි සමග

Mirrors (2008) Sinhala Sub

(Mirrors (2008) Sinhala Sub) ඔන්න එහෙනම් www.cineru.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම අරගෙන එන තුන්වැනි උපසිරසි නිර්මාණය අරගෙනයි මේ එන්නේ. මේපාර අරන් ආවේ ටිකක් හොල්මන් ගතියත් එක්ක පටන් ගත්ත වෙලාවේ ඉදන් කුතුහලයෙන් බලන්න පුළුවන්  imdb අගය 6.2 ක් ලබා ගත්තු ලස්සන ෆීල්ම් එකක් තමයි. එහෙනම් වෙනද වගේම මට මේ ෆිල්ම් එකට උපසිරසි …

Read More »

Newness (2017) Sinhala Subtitles |අලුත්වන රාගය|සිංහල උපසිරැසි සමග (18+)

Newness 2017 Sinhala Sub

(Newness (2017) Sinhala Sub) ආයුබෝවන් Cineru සමග නිතර රැදෙන ඔබ සැමට!මේ මගේ පළවෙනි සබ් එක.ජිවිතේටම සබ් එකක් කලාමයි මේ, අපේ අශේන් මල්ලි නැත්නම් චූටියා තමා අක්කේ සබ් එකක් කරමු කියලා මට අදහසක්‌ දුන්නේ.ඉතිං පුංචි වැරදි අඩු පාඩු ඇති.ඒත් මං කාලය අරන් හොදටම සබ් එක දෙන්න ගොඩක් මහන්සි වුණා.හොද අත්දැකීමකුත් ගත්තා. …

Read More »

La Mante (2017) E06 Sinhala Subtitle |නපුරේ ආරම්භය.| සිංහල උපසිරැසි සමඟ

“කවදාවත් මේක අමතක කරන්න එපා,ජියෑන්.”                                              “මේක තමයි අපේ රහස” “ඔයා කාට හරි කිවුවොත්”                                           “තාත්තට ගොඩක් දුක හිතෙයි” “එයා ඒ දුකට මැරිලා යයි”. ඔන්න එහෙනම් කතා මාලාවේ අවසානයත් අරගෙනයි මේ ආවේ.පසුගිය කොටසේ උන දේවල් පොඩ්ඩක් කියන්නම්.මේ කොපිකැට් කවුද කියලා ඩේමියන් ඇතුලු කණ්ඩායම දැනගන්නවා.එයා තමයි කැමීල් කියන්නේ කැමීල්ගේ තත්වය නිසා …

Read More »

Login