Jai Bhim Sinhala Subtitle
Jai Bhim Sinhala Subtitle
9.7
97

Jai Bhim (2021) Sinhala Subtitle | “යුක්තිය උදෙසා” | සිංහල උපසිරැසි සමඟ

(Jai Bhim (2021) Sinhala Subtitle) (Jai Bhim 2021 Sinhala Sub)

Jai Bhim කියන්නෙ මේ අවුරුද්දේ නොවෙම්බර් 02 Release වුන දෙමළ ච්ත්‍රපටයක්. ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ අපි කොයි කවුරුත් දන්න ආදරේ කරන Suriya..

ඉන්දියාව කියන්නෙ ඉස්සර කුල මල බේද ගොඩාක් තිබුණ රටක්. ඉතින් මේ චිත්‍රපටයේ Suriya චරිතවත් වෙන්නෙ අසාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න නීතීඥයෙක්ගේ චරිතයකින්.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් රාජ්කන්නු කියන්නෙ එයාගෙ බිරිඳට දරුවොන්ට ගොඩාක් ආදරේ කරන කෙනෙක්. ඒ වගේම ගොඩාක් උත්සහවන්ත කුලයෙන් අඩු ගෝත්‍රයක මනුස්සයෙක්. රස්සාවක් විදිහට ගෙවල්වලට එන සර්පයොත් අල්ලනවා.

ඉතින් රාජ්කන්නු ඉන්න පැත්තෙ හැමෝටම හිතුවෙවත් නැති කරදරයක් වෙනවා. ඉතින් මේ අසාධාරණය නිසා රාජකන්නුගෙ බිරිඳ මේකට යුක්තිය බලාපොරොත්තුවෙන් යන ගමනෙදි තමයි එයාට චන්දෘ කියන නීතීඥයාව මුණගැගෙන්නෙ. චිත්‍රපටයේ දුක් මුසු තැන් රස මුසු තැන් එමටයි. ඔයාලා හැමෝම අතෑරගන්නෙ නැතුව බලන්න ඕන චිත්‍රපටයක් කියලා අවිවාදයකින් තොරවම කියන්න පුලුවන්.

හැමෝටම සුබ වේවා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |18732|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


218
Total Subtitles

26 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි ආ සබ් එකට….එකටම දුන්නා….

  2. Shehan Sachintha
    Cineru Family Member

    දෙන්නටම තෑන්කස් සබට 💚💕

  3. නියමයි තැන්ක්ස් සබ් එකට

  4. ස්තුතියි කොයි වෙලාවෙද උපසිරැසිය එන්නේ කියලා බලාගෙන හිටියේ

  5. ගොඩක් ස්තූතියි සබ් එකට 💜

  6. sub ekata godak sthuthi eewagema Sardar Udham ekatath puluwannam sub eka denawada kaaleka idan balaganna baruwa inne

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Thnxxxxxxxx

  9. Anjula Umesh
    Cineru Family Member

    තෑන්ක්ස් ඩබලටම..❤

  10. Erida tamil movie eke sinhl sub puluwanmm danna bro👍

  11. ගොඩාක් ස්තුතියි නියම වැඩක්

  12. මරුනේ.. හැබැයි පරක්කුයි

    • Anjula Umesh
      Cineru Family Member

      අපි දෙන්න කලින් කවුරුත් දීලා තිබ්බේ නෑ හැබැයි..😊

  13. මේ සබ් හැදිල්ල ලේසි වැඩක් නෙවෙයි මචන්ලා ඒ නිසා පරක්කුයි අනන් මනං කියන්න එපා
    තැන්කිව් කියලා සප් එකක් දෙන්න කස්ටියට

  14. සබ් එකට තෑන්ක්ස් සහෝ…
    Scam 1992 කියන හින්දි සීරීස් එකට සබ් එක දෙන්න පුලුවන්ද….2020 රිලීස් උනේ…

  15. thanks sube ekata,.

  16. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  17. Kalekin baluwa lasna kathwak bokkatma danuna thanks… Brother sub ekt..

  18. Good luck

  19. Godak sthuthi.. Jaya wewa!

  20. සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  21. Thank you very much

  22. බොහොම ස්තුතියි. ජය වේවා

  23. Kohomada film balanne?

  24. දුමිඳු නුවන්

    තැන්කූ වේවා, සිනෙරු පවුලටම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *