The title of the page
The Harder They Fall Sinhala Sub
The Harder They Fall Sinhala Sub
6.2
86
87

The Harder They Fall (2021) Sinhala Subtitles | “නැට් ලව්ගේ පළිගැනීම” | සිංහල උපසිරැසි සමඟ

(The Harder They Fall (2021) Sinhala Subtitles) (The Harder They Fall 2021 Sinhala Sub)

ඔන්න එහෙනං ඔයාලට තවත් උපසිරැසියක් අරගෙනයි ආවේ.හැබැයි මේක මට වැදගත් උපසිරැසියක් මොකද මේක තමයි මං සිනෙරූ එක්ක එකතුවෙලා දෙන 100 වෙනි උපසිරැසිය.100 කියන්නෙ උපසිරැසිකරුවෙක්ගේ එක ලොකු කඩයිමක්.මට මේකට ළඟා වෙන්න මං පිටිපස්සෙ ඉඳන් උදව් කරපු අය ගොඩක් ඉන්නවා.ඒ අයවත් මතක් කරන්න ඕන,මාව වෙබ් අඩවියට සම්බන්ද කරගත්ත අපේ සමිත අයියා,ඒ වගේම මගේ උපසිරැසි වල ලිපි, ලස්සනට හදලා වෙබ් අඩවියේ පල කරන අශේන්(චූටියා) වගේම අන්ජුල,ඒ වගේම උපසිරැසි වලටත් කවර් ෆොටෝ හදලා දෙන අංජුල සහෝ සහ මදුශාන් සහෝ,වගේම මුළු සිනෙරූ කණ්ඩායමම මතක් කරන්න ඕන.ඒ වගේම මම උපසිරැසියක් දැම්මහම නිතරම මගේ උපසිරැසි වලට කමෙන්ට් දාලා මාව,අපිව දිරිමත් කරපු අපේ පරිශීලක සහෝදර සහෝදරියන්ටත් ස්තූතිවන්ත වෙන්න ඕන.

ඉතිං මං චිත්රපටය ගැන පොඩ්ඩක් කියන්නම් Harder They Fall කියන්නෙ Western පැත්තෙන් යන චිත්රපටයක්. මේක පැය 2යි විනාඩි 19ක් පුරාවට ලොකු කුතුහලයකින් වගේම රසවින්දනයක් ඇතුව බලන්න පුළුවන්.හරිම රසවත් ගීත කීපයකුත් මේකෙ අඩංගුවෙලා තියෙනවා.මේකට රංගනයෙන් Idris Elba,Zazie Beetz,Jonathan Majors,Regina King,යන රංගන ශිල්පීන් ප්රධාන වශයෙන් දායක වෙලා තියෙනවා.The Bullitts විසින් මේක අධ්යක්ෂණය කරලා තියෙනවා වගේම සංගීතය Jeymes Samuel විසින් නිර්මාණය කරලා තියෙනවා. බෙදාහැරීම කරන්නෙ Netflix සමාගම විසින්.

මේකෙ රේටින්ග්ස් ගැන කිව්වොත් 6.2/10 IMDb අගයක්,68% Metacritic අගයක් සහ 87%ක ගූගල් පරිශීලක කැමැත්තත් ලැබිලා තියෙනවා.චිත්රපටයේ ඇතුලාන්තය නං සටන් ජවනිකා තනිකර වෙඩි හුවමාරු සිද්දි ටිකක් තියෙන්නෙ. කව්බොයි වගේ බටහරි චිත්රපට වලට කැමති කෙනෙක්නම් මගහරින්නෙ නැතුව බලන්න ඕන චිතරපටයක් තමයි මේක.එහෙනං තවත් උපසිරැසියකින් හමුවෙන්නම්.ජයවේවා.!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

14 comments

  1. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    තවත් 100 ක් සුභ පැතුම් නිපුනා 😍😍💖

  2. 🎁100 වෙනි උපසිරැසියට🥳සුභ පැතුම් සහෝ🎁

  3. තෑන්ක්ස් චූටියා.😍✨❤

  4. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    100 වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ.

  5. adooo thq komlooo .kauru hari sub krna kenk invnm mevata th sub denako

    Muppets Haunted Mansion [2021]
    Paranormal Activity Next of Kin [2021]
    Pokemon the Movie Secrets of the Jungle [2021]
    Apex [2021]
    The Professor And The Madman (2019)

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. හිමන්ත

    බොහොම ස්තුතිය

  8. සුපිරි මචෝ..දිගටම සබ් දෙන්න
    100 සුබ පැතුම්

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. thanx hamootama ❤😍❤😍

  11. 100ට සුබ පැතුම් නිපුණා..❤

  12. 100 ට සුබ පැතුම් , 1000 ක් ගහමු අනිවා

  13. ela thank you , karana wada okkoma sartaka wewa.
    thawa sub one machan.

  14. thanks ……………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login