අලුත්ම උපසිරැසි

Mortal Combat Legacy (2013) Complete Season 01 Sinhala Subtitles | සටන් ලෝකයේ උරුමය සොයා.! | සිංහල උපසිරැසි සමග |

Mortal Combat Legacy 2013 Sinhala Sub

මෝටල් කොම්බැට් : ලෙගසි කියන්නේ පූර්විකාවක්, මෙම චිත්‍රපට මාලාවේ චරිත කිහිපයක පසුබිම් කථා පැහැදිලි කරමින් සහ පළමු තරගය පදනම් උනු මෝටල් කොම්බට් තරඟාවලියට සහභාගී වීමට හේතු පෙන්වනවා. කථා සෑම එකක්ම විශේෂිත චරිතයක හෝ චරිතයක කතාව වෙනුවෙන් නිර්මාණය කරලා තියෙයි. මොකෝ අවුල්ද? වෙනදා වගේ නැතුව පටන් ගත්තම. මෙහෙමයි ඔයාලා මගේ උපසිරැසි …

Read More »

Our Planet S01E04 (2019) Sinhala Subtitles |නොගැඹුරු මුහුදේ අසිරිය| සිංහල උපසිරැසි සමග

“ඔක්සිජන් කන්නද?” “විල්පත්තුවට වඩා සරණාගතයින් වටිනවා නේද?” “අපිට කිලෝමීටර් හතරක් යන්න වෙන නිසා සිංහරාජේ කපන්න ඕනේ” “පරිසර වේදියෝ එක්ක දියුණු වෙන්න බෑ” “රැම්සා තෙත් බිමට වඩා ඉස්සෝ වගාව වටිනවා” “ගෙවල් හදන්න වැලි ඕනේ, ඒ නිසා ගඟවල් හාරන්න වෙනවා” හිනා වෙන්නවත්, තරහා ගන්නවත් එපා. මේ ඒවට කාලය නෙවෙයි. මේ මට පහුගිය …

Read More »

Minnale (2001) Sinhala Subtitles | අකුණු ප්‍රේමය | සිංහල උපසිරැසි සමග

minnale 2001 sinhala sub

Minnale (2001) Sinhala Sub මින්නලේ නොහොත් අකුණ 2001 Gautham Menon ගේ ප්‍රතම නිර්මාණයයි. මෙහි කතාවද ගෞතම් විසින්ම ලියා ඇත. Romance ලෙස වර්ගකර ඇති අතර මෙහි Madhavan, Abbas, Reema, Vivek and Nagesh රංගණයෙන් එක්වේ. ඒ වගේම මේකේ සංගීතය Harris Jayaraj විසින් මෙහේයවා ඇත. මෙය Harris Jayaraj ගේත් කුළුදුල් නිර්මාණයයි. මෙය 2001 පෙබරවාරි මස 02 වන දින …

Read More »

The Boys (2020) S02E03 Sinhala Subtitles | ‍සුපිරි වීරයෝ ගැන ලොවටම හෙළිවෙයි | සිංහල උපසිරැසි සමග

(The Boys (2020) S02E03 Sinhala Sub)හැමෝටම ආයුබෝවන් කියලම කතාව පටන්ගන්නම්. හැමෝම වගේ ගොඩක්ම ආසාවෙන් බලන The Boys දෙවන කතා සමයේ තුන්වෙනි කොටසට තමයි අද මේ විදිහට උපසිරසි අරගෙන එන්නෙ. කලින් කොටසෙදි බුචර් ආයෙත් හියුගිලා එක්ක එකතුවෙනවා. ඒ වගේම කිමිකෝගෙ සහෝදරයත් එයාලට මුණගැහෙනවා. ඒත් ඉතින් ඊට පස්සෙ නම් හොඳ දේවල් නෙවෙයි …

Read More »

Last Shot (2020) Sinhala Subtitles | සහෝදර ප්‍රේමය | සිංහල උපසිරැසි සමග

Last Shot 2020 Sinhala Sub

(Last Shot (2020) Sinhala Sub)හරි ඉතිං යාලුවනේ මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම අඩු පඩුනම් එමට ඇති ඒවා හදාගෙන සිනේරෑ අඩවියත් එක්ක ඔයාලගේ උදවුත් එක්ක ඉස්සරහට යමු. ඉතින් මන් පලවෙනියටම සබ් කරේ මේ Last shot කියන 2020 තිරගත වුන අලුත්ම ෆිල්ම් එකට.මේකට IMDb Rating එක 4.2 ක අගයක් ලබාගන්න හැකි වෙලා …

Read More »

The Boys (2020) S02E02 Sinhala Subtitles | ‍සැලැස්ම | සිංහල උපසිරැසි සමග

The Boys 2020 S02E02 Sinhala Sub

(The Boys (2020) S02E02 Sinhala Sub)ඔන්න එහෙනම් හැමෝම වගේ ඇඟිලි ගැන ගැන හිටපු The Boys දෙවන කතා සමයටත් මේ විදිහට අපේ වෙබ් අඩවියෙන් ඊයේ ඉඳන් උපසිරැසි අරගෙන එනවා. The Boys දෙවනි කතා සමය සැප්තැම්බර් 04 වෙනිදා තමයි රිලීස් කරන්න පටන්ගත්තෙ. ඒ ඉතින් හැමෝම දන්න Amazon Prime Video ස්ට්‍රීම් එක හරහා. …

Read More »

Mirrors 2 (2010) Sinhala Subtitle | ප්‍රතිරූපය 2 | සිංහල උපසිරැසි සමග

Mirrors 2 2010 Sinhala Sub

(Mirrors 2 (2010) Sinhala Sub)ඔන්න එහෙනම් www.cineru.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම අරගෙන එන සිව්වැනි උපසිරසි නිර්මාණය අරගෙනයි මේ එන්නේ. මේපාර අරන් ආවේ කලින් මම දුන්න Mirrors (I) (2008) ප්‍රතිරූපය චිත්‍රපටයේ දෙවන දිගහැරුමයි. කලින් එකයි මේකයි ගත්තමනම් දෙක අතර සම්බන්ධයක්නම් නෑ. පලවෙනි එක නොබැලුවා කියලා මේක බලන්න ප්‍රශ්ණයක් ෑ. හොල්මන් ගතියත් …

Read More »

The Boys (2020) S02E01 Sinhala Subtitle | ‍ලොකු ගමනක් | සිංහල උපසිරැසි සමග

The Boys 2020 S02E01 Sinhala Sub

(The Boys (2020) S02E01 Sinhala Sub) ඔන්න එහෙනම් හැමෝම වගේ ඇඟිලි ගැන ගැන හිටපු The Boys දෙවන කතා සමයටත් මේ විදිහට අපේ වෙබ් අඩවියෙන් අද ඉඳන් උපසිරැසි අරගෙන එනවා. The Boys දෙවනි කතා සමය සැප්තැම්බර් 04 වෙනිදා තමයි රිලීස් කරන්න පටන්ගත්තෙ. ඒ ඉතින් හැමෝම දන්න Amazon Prime Video ස්ට්‍රීම් එක …

Read More »

Marvel Rising: Initiation S01 Sinhala Subtitle | ගෝස්ට් ස්පයිඩර් | සිංහල උපසිරැසි සමඟ

Kamarottu Checkpost 2019 Sinhala Sub

(Marvel Rising: Initiation S01 Sinhala Subtitle) ඔන්න යාළුවනේ, කාලේකට පස්සේ ඇනිමේශන් ෂෝ එකකට සබ් අරගෙන මං ආවා. මේක ගැන කිව්වොත් මේ ෂෝ එක Marvel.Rising.Initiation.SHORTS Tv Series මිනි ඇනිමේශන් ෂෝ එකක්. කොටස් හයකින් මේ කතා මාලාව සකස් වෙලා තියෙනවා. Shorts Disney Channel එකේ තමයි මේක විකාශනය වෙලා තියෙන්නේ. ඒ වගේම 2018 …

Read More »

Kamarottu Checkpost (2019) Sinhala Subtitles |කාමරෝට්ටු මුරපොළේ අභිරහස| සිංහල උපසිරැසි සමඟ

Kamarottu Checkpost 2019 Sinhala Sub

(Kamarottu Checkpost (2019) Sinhala Sub)හැමෝටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්තනා කරමින් ඔන්න ඉතිං අදත් අපි ආවේ තවත් සුපිරි කන්නඩ චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙනයි… උපසිරැසි ගැන්වීම -: අමිල පැතුම් හසරංග සමග දිනේෂ් රුවන් 2019 වර්ශයේ මැයි මස 31 වෙනිදා තිරගතව්ම් ආරම්භ කල මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Paramesh A මහතා …

Read More »

Login