අලුත්ම උපසිරැසි

Useless Humans (2020) Sinhala Subtitles |වැඩකට නැති මිනිසුන්| සිංහල උපසිරැසි සමග

Useless Humans 2020 Sinhala Sub

(Useless Humans (2020) Sinhala Sub)කොහොමද යාලුවනේ හැමෝටම ඉතින් මං ඔන්න මගෙ 4වෙනි සබ් එකත් අරන් ආව මේක Horor,Comedy ගනයට අයත් වෙන ෆිල්ම් එකක් .මේක බලල ඉවර උනාම මට හිතුනා මේකට සබ් හදන්න මොකද මේක පට්ට ආතල් ෆිල්ම් එකක්. කතාව ගැන හොදයි මේකෙ කතාව ගැන කිව්වොත් මේකෙ ඉන්නවා මොන්ටිසොරි කාලෙ ඉදලම …

Read More »

Vismayam (2016) Sinhala Subtitles |එක ලෝකයයි ජීවිත හතරයි…| සිංහල උපසිරැසි සමග

Vismayam 2016 Sinhala Sub

(Vismayam (2016) Sinhala Sub) ඔන්න මගේ පලවෙනි උපසිරැසිය විදියට ගොඩක් කල් සිංහල උපසිරැසි නොතිබුණ ලස්සන මලයාලම් ෆිල්ම් එකක් අරගෙන ආවා.. Vismayam (Manamantha) 2016 Drama – Romance IMBD 7.7 GOOGEL USERS LIKELIKE 85 % Initial release: August 5, 2016 (India) Director: Chandra Sekhar Yeleti Music composed by: Mahesh Shankar Languages: Telugu, …

Read More »

Mortal Combat Legacy (2013) Complete Season 02 Sinhala Subtitles |නිදහස් ලෝකයක් උදෙසා| සිංහල උපසිරැසි සමග |

Mortal combat Legacy 2013 Complete Season 02 sinhala sub

(Mortal combat Legacy 2013 Complete Season 02 sinhala sub) ඔන්න ඉතින් යාළුවනේ, ආපහු මුලු සීසන් එකකටම මේ පාර සබ් අරගෙන ආවා. මේ පාර මං සබ් අරගෙන ආවේ, Mortal combat Legacy (2013) කතා මාලාවේ දෙවෙනී සීසන් එකටයි. මේ කතා මාලාවේ පළවෙනි සීසන් එකට සබ් කලේ අපේ සිනෙරු එකේ මගේ මුල්ම සබ් …

Read More »

To All the Boys: P.S. I Still Love You (2020) Sinhala Subtitles | ප. ලි. මං තවමත් ආදරෙයි. | සිංහල උපසිරැසි සමග

To All the Boys: P.S. I Still Love You 2020 Sinhala Sub

(To All the Boys: P.S. I Still Love You (2020) Sinhala Sub) IMDb අගය – 6/10 (කලින් එකට අඩුයි කියලා කතාවේ අවුලක් නෑ අනිවා බලන්න) කුණු තක්කාලි – 75% Jenny Han විසින් රචිත වසරේ හොදම නව කතා පෙළ ඇසුරෙන්.Michael Fimognari අධ්‍යක්ෂණයක්‌ පොරොන්දු වුණා වගේ To all the boys I’ve loved …

Read More »

Smokin Aces (2006) Sinhala Subtitles | අපරාධ ලෝකය | සිංහල උපසිරැසි සමග

Smokin Aces 2006 Sinhala Sub

(Smokin Aces 2006  Sinhala Sub) හරි ඉතින් ඔන්න අද අරන් ආවේ ෆට්ට පදිරි සුපිරිම ෆිල්ම් එකක්  කවුරුත් ආසයි නේ ස්නයිපර් සීන් වලට මේකෙත් ඉතින් ස්නයිපර් සීන් එකක් තමා යන්නේ මේක තිරගත උනේ 2006 වසරෙදි.මේක Imdb 6.7 / 10 ක අගයක්  ගන්න සමත් වෙලා තියෙනව.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Joe Carnahan. ඉතින්  Ryan Reynolds – Ray …

Read More »

Guardians (2017) Sinhala Subtitles |සෝවියට් දේශයේ සුපිරි වීරයෝ| සිංහල උපසිරසි සමග

Guardians 2017 Sinhala Sub

(Guardians (2017) Sinhala Sub) කට්ටියටම මතකයිද අර කැප්ටන් ඇමරිකා හාදයව? ඔව් ඔව් එයා තමයි. අන්න එයාව හැදුවා වගේ සුපිරි වීරයෝ සෙට් එකක්ම හදලා. කවුද? රුසියාව. ඉතින් ඇමරිකාව කියන ලොක්කා ඉස්සරහා රුසියාව පරාද වෙයිද? නෑ, මේ ෆිලුම අරන් බලන්නකෝ. ඇවෙන්ජර් ෆිල්ම් එක වගේම ඒ හා සමාන උසස් තත්වයෙන් මේ ෆිලුම හදලා …

Read More »

Bloodride (2020) Complete Season 01 Sinhala Subtitles |සිංහල උපසිරැසි සමග |

Bloodride 2020 sinhala sub

(Bloodride (2020) Complete Season 01 Sinhala Sub) මේ සතියෙ Weekend Special එක විදිහට අරගෙන එන්නෙ වෙනස්ම භාෂාවක වෙනස්ම කතා මාලාවක් . 2020 වසරේ NETFLIX හරහා නිකුත්වුණු මේ කතා මාලාව Norwegian කතා මාලාවක්. Norwegian කිව්වම ඉතින් අපේ අයට වෙනස්ම කතා මාලාවක් කියලා හිතනවා. මේ කතා මාලාව අයිති වෙන්නෙ Horror fiction කියන …

Read More »

Kung Fu Master Huo Yuanjia (2020) Sinhala Subtitles | මාශල් ආට් වලල්ලට එන අලුත් මාස්ටර් | සිංහල උපසිරැසි සමඟ

Kung Fu Master Huo Yuanjia (2020) Sinhala Sub

(Kung Fu Master Huo Yuanjia (2020) Sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමදෙනාටම.කාලෙකට පස්සෙ තවත් අපූරු චයිනිස් චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගන්වල තමා මම අරගෙන ආවෙ. ඉතින් ගොඩක් දෙනෙක් කැමතිනේ සටන් චිත්‍රපටි වලට.පොඩිකාලෙ ඉදන් බෲස් ලී , ජෙට් ලී , ජැකී චෑන් , ඩොනී යෙන් වගේ සටන් නලුවන්ගෙ චිත්‍රපටි බලල වුනු ඇබ්බැහියක් අද …

Read More »

Super Monsters: The New Class (2020) Sinhala Subtitles |සුපිරි යක්ෂයින්!| සිංහල උපසිරසි සමග

Super Monsters The New Class Sinhala Sub

(Super Monsters The New Class (2020) Sinhala Sub) කොහොමද ඉතින් මං හිතුව පොඩි අයට වගේම දෙමාපියන්ටත් ගැලපෙන විදියෙ ෆිල්ම් එකකට සබ් හදන්න  කතාව ගැන මේක අලුතෙන් ස්කෝලෙට යන ලමයින්ට හොඳ කෙටි ෆිල්ම් එකක්.රාත්‍රියේ රාක්ෂයන් බවට පත්වන ළමයින් පාසලකට ගිහින් පාඩම්  පාඩම් ඉගෙන ගන්නා එක්කම  එයාලගේ තියෙන  විශේෂ බලතල පාලනය කරන්නේ …

Read More »

The Devil All the Time (2020) Sinhala Subtitles |යක්ෂයා හැම විටකම යක්ෂයාමයි !| සිංහල උපසිරසි සමග

The Devil All the Time 2020 Sinhala Sub

(The Devil All the Time (2020) Sinhala Sub) කට්ටියටම ආයුබෝවන් !! තවත් රසවත් කතාවක් එක්ක තමයි  Tom Holland, Bill Skarsgård, Riley Keough, Jason Clarke, Sebastian Stan, Robert Pattinson, Haley Bennett, Mia Wasikowska, Eliza Scanlen, Harry Melling, and Pokey LaFarge රංගනයෙන් දායක වෙනවා මේ ෆිල්ම් එකට. මේක Netflix  හරහා තමයි නිකුත්  …

Read More »

Login