The title of the page
Apex Sinhala Subtitle
Apex Sinhala Subtitle
3.5
46

Apex (2021) Sinhala Subtitles | “දඩයක්කරුවන්ගේ සෙල්ලම” | සිංහල උපසිරැසි සමඟ

(Apex (2021) Sinhala Subtitle) (Apex Sinhala Subtitle)

ඇපෙක්ස් කියන්නේ 2021 අවුරුද්දෙදි නිකුත් වුණු තවත් එක ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක්..මේක එඩ්වඩ් ජෝන් ඩ්‍රේක් විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.. එතකොට මේක රචනා කළේ ජෝන් ඩ්‍රේක් සහ කෝරි විලියම් ලාර්ජ් විසින්.

මේ ෆිල්ම් එක Surviving the Game (1994) කියන ෆිල්ම් එකේ ප්‍රතිනිර්මාණයක් වෙනවා වගේම 1924 දී Richard Connell විසින් රචනා කරපු “The Most Dangerous Game” කෙටි කතාවේ තවත් අනුවර්තනයක් කියලා තමයි සඳහන් වෙන්නේ..

මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නේ Neal McDonough සහ Bruce Willis..දැන් අපි කතාව පැත්තට ටිකක් හැරිලා බලමු..

ඉතිං කතාව ගැන කෙටියෙන් කීවොත් මේකේ තියෙන්නෙ දඩයක්කාරයොන්ට ඔට්ටු අල්ලන සීන් එකක්.මේකෙ ඉන්නවා හොද වැඩ්ඩෙක්.ඇත්තටම දරුණු අපරාද කාරයෙක්.මෙයාව වෙනම දූපතකට දාලා
මෙයාව දඩයම කරන්න කට්ටියක් මේ දූපතට එවනවා..මේක නිකන් ගේම් එකක් වගේ..අවසානෙට වෙන්නෙ මොකක්ද කියලා බලලම ඉන්නකො.අදහස් පහළින් එකතු කරන්න අමතක කරන්න එපා යාලුවනේ…

මම ලහිරු උදයංග….

(Apex 2021 Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

7 comments

  1. හින්දි සීරීස් ටිකක් දෙන්නකෝ

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. sub web ekata ganata yanne nane

  5. thanks sub eka hamdama wage kalin denawata

  6. oya dila thiyena sub eka PSA rip ekata galapenna puluwannam ekata update karala denawada..?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login