The title of the page
A Flintstones Christmas (1997) Sinhala Subtitles
A Flintstones Christmas (1997) Sinhala Subtitles
7
93

A Flintstones Christmas (1997) Sinhala Subtitles | ගිරිපුර ඇත්තොත් එක්ක නත්තල සමරමු | සිංහල උපසිරැසි සමඟ

(A Flintstones Christmas (1997) Sinhala Subtitles) (A Flintstones Christmas (1997) Sinhala Sub)

“A Flintstone” එහෙමත් නැත්තම් අපි කවුරුත් දන්න “ගිරිපුර ඇත්තෝ” කියන කාටූන් කතා මාලාව, ලෝකේ විශාල වශයෙන් ප්‍රසිද්ධ වුණ කතා මාලාවක්.මේ වෙද්දී Live Action චිත්‍රපට 2ක් හා ඇනිමේෂන් චිත්‍රපට 5ක් වගේ නිකුත් වෙලා තියෙනවා. ඒ අතරින් A Flintstone Christmas කියන ඇනිමේෂන් චිත්‍රපටය 1977 වසරෙදී නිකුත් වුණා. “හැනා බාබරා” කියන සමාගම විසින් නිකුත් කරපු මේ ඇනිමේෂන් කතාව මිනිත්තු 48ක ධාවන් කාළයකින් යුක්තයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
බුවනක නිර්මාණ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
බුවනක නිර්මාණ

November 17, 2021


15
Total Subtitles

9 comments

  1. පළවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ✨️👍

  2. 1997 ද? 1977 ද?
    පලමු උපසිරැසියට සුබ පැතුම්

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. බොහෝම ස්තූතියි සහෝදරයා…

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. adoo thq bn ahh .ubata puluvnm Monsters at Work (2021) ekt sub dipan bn maru meka

  7. ado thq bn puluvnm ubata Monsters at Work (2021) sub dipan

  8. monsters at work ekata sub dhenna balannam

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login