The Taste of Money (2012) Sinhala Sub
The Taste of Money (2012) Sinhala Sub
5.2
32
73

The Taste of Money (2012) Sinhala Subtitles | සල්ලි වල රසය | සිංහල උපසිරැසි සමඟ (18+)

(The Taste of Money (2012) Sinhala Subtitles) (The Taste of Money (2012) Sinhala Sub)

මේ සිනේරු එක වෙනුවෙන් මම කරන 08 වෙනි උපසිරැසියයි. කලින් Planet Earth II සබ් 06ක් එකවරයි, Alone 2007 යි දුන්නා. අද ගෙනාවේ නම් කොරියන් කතාවක්.

ඉතින් මේ ෆිල්ම් එක ගැන අහලා තිබ්බත් බලලා නැති අය, බලපු අයත් ඇති.  මේ ෆිල්ම් එක ගැන කිවොත් නම් එක පෝසත් ගෙදරක් තියනවා මේ ගෙදර වෙන අනියම් සම්බන්ධතා හා සල්ලි නිසා ඇති වෙන ප්‍රශ්න වටා තමා මේ ෆිල්ම් එක යන්නේ. මේකනම් ඉතින් හැබැයි පවුලේ ඔක්කොටම එකට ඉදන් බලන්න බැරි ෆිල්ම් එකක්, මේකේ වයස 18ට අඩු අයට නොගැලපෙන දර්ශන, දෙබස් තියනත් නිසා.. කොහොම වුනත් කම්මැලි නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |2468|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිනෙත් වික්‍රමසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිනෙත් වික්‍රමසිංහ

October 24, 2021


9
Total Subtitles

10 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Clifford the Big Red Dog (2021)

  2. Elama machan😍

  3. Thanks jayawewa….!

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. thanks yalu.. puluwannam planet earth 1 bluray sub dennako…. thanks alot

  6. Dr brain sub දෙන්නේ නැද්ද

  7. Thank you 💜️💐

  8. Dineth Wickramasinghe

    @Kantha_DLA අදහස් දැක්විමට ස්තුතියි.

  9. Dineth Wickramasinghe

    @thilina, Planet Earth එකේ එපි 11ටම නම් මාත් Bluray සබ් දෙන්න ආසාවෙන් ඉන්නේ, මේ මාස 2,3ට නම් බැරි වෙයි. Exam නිසා ,ඉවර උනාම දාන්නම්කෝ, ස්තුතියි අදහසට

  10. Thanks for the sub!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *