The title of the page
6.5
86

Alone (2007) Sinhala Subtitle | “නිවුන් සොයුරියගේ ශාපය” | සිංහල උපසිරැසි සමඟ

(Alone (2007) Sinhala Subtitle) (Alone Sinhala Subtitle)
කොහොමද ඔයාලට, අද ගෙනාවේ තායි Horror ෆිල්ම් එකක්. මේක ගොඩක් අය බලලා නැති එත් පට්ට ෆිලුමක්. තායි Horror ෆිල්ම් එකක් හරි බලලා තියනවනම් එවගේ තියන කතා රසය දන්නවා ඇතිනේ ඔයාලා. ඉතින් මේ ෆිල්ම් එකට මට හිතට අල්ලපු නිසා සබ් එක දාන්න හිතුවා. IM8Db අගය 6.5 ක් ලබා ගන්න සමත් වුන මේක Shutter 2004 අධ්‍යක්ෂණය කරපු Banjong Pisanthanakun තමා මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ ෆිල්ම් එක සම්මාන ගොඩක් හම්බුනු එකක්, මේ කතාවේ ගැණු ලමයි දෙන්නෙක් ඉන්නවා මේ දෙන්නා එකට බද්ද වෙලා ඉන්නේ උපතින්ම. මේ දෙන්නගෙන් එක්කෙනෙක් ටික කාලෙකින් මැරෙනවා. කොහොමද මැරෙන්නේ කියලනම් මං කියන්නේ නෑ.. ඒ මැරුණු ගැණු ලමයා ඇයි අයේ පස්සෙන් එන්නේ, මොනවද එයාට ඔනේ, කවුද ඇත්තටම වැදිකාරයා, කවුද ඇත්තම යක්ශනිය.. මේ හැම දෙකටම උත්තරේ හම්බෙන්නේනම් කතාවේ අන්තිමට වගේ. හොද කුතුහලෙකිනි බලන්න පුළුවන් ෆිලුමක්. 
ලිපිය ටිකක් දිගට දාන්න තිබ්බා එත් තියන වැඩත් පොඩ්ඩක් අඩු වෙන්න ඇති. එත් මේක බලන්නේනම් නැතුව ඉන්න එපා. ලිපිය අඩු උනාට ෆිල්ම් එක මරු. එහෙනම් තව උපසිරැසියකින් හම්බෙන්නම්කෝ..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිනෙත් වික්‍රමසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිනෙත් වික්‍රමසිංහ

October 24, 2021


9
Total Subtitles

17 comments

  1. Thanks sub එකට මචො.

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. කවුද බන් ඕක බලලා නැත්තේ
    හින්දි,කොරියන් වගේ බාසා කීයකින් ආවද මේක
    හැබැයි තායි හොරර් ෆිල්ම් නම් සුපිරි ඒකේ කතා දෙකක් නෑ ඒ නිසා කවුරුත් සබ් නොදීපු තායි හොරර් ටිකක් දෙන්න

  5. Dineth Wickramasinghe

    ඉහත ලිපියේ “ගොඩක් අය” නෙමේ “සමහරැ” ලෙස නිවැරැදි විය යුතුය. ඔනේ ෆිල්ම් වල සබ් තියනවනම් පහලින් ෆිල්ම් එක දාන්න, සබ් දාලා දෙන්නම්..

  6. නියමයි මචං සබ් එක ගානට ගැලපුනා, කලින් සබ් එකක්වත් ගානට සෙට් උනේ නෑ තෑම්ස්. පුලුවන් නම් ශටර් එකේ අලුත් web එකටත් සබ් එක දාන්න දැන් තියන සබ් එකක්වත් ගැලපෙන්නේ නෑ

  7. ඇයි දැන් DOWNLOAD LINK දෙන්නෙ නැත්තේ 😩😩😩😩

    • දීලා තියෙන්නේ..ඔයා VPN on කරන් සයිට් එකට ආවොත් ඩවුන්ලෝඩ් ලින්ක් පෙන්නන්නෑ..නැත්තන් පිට රට ඉදන් ලොග් වෙන කෙනෙක් වෙන්න ඕන..ඒ හේතු දැක නැත්තන් අනිවාම ඩවුන්ලෝඩ් ලින්ක් පෙන්නවා..

  8. Shutter, Pee mak වලටත් sub, Download link ඔනී…..😍

  9. Dineth Wickramasinghe

    @SDK, pee mak එකටනම් හොද කොපියකට සබ් එක දාලා නේ තියෙන්නේ වෙන සයිට් වලින්

  10. Dineth Wickramasinghe

    @shanaka kawshan, shutter එකට නම් බලලා කියන්න ඔනේ, මාත් අවුරුදු ගානකට කලින් බැලුවේ, web එක අරන්ම බලන්න ඔනේ, ස්තුතියි අදහසට

  11. thanks for sub ☺
    thanks Cineru team ☺💖

  12. ගොඩක් ස්තුතියි….

  13. බ්‍රෝ SLR 2022 තායි මූවී එකට සබ් දෙන්න පුලුවන් නම් නියමයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login