අලුත්ම උපසිරැසි

The Forgotten Army (2020) S01 E02 Sinhala Subtitles |අපි සටන් කරන්නේ කා වෙනුවෙන්ද?| සිංහල උපසිරැසි සමග

ඉතින් හිතනවා අපේ පීටර් අයියා දුන්නු පලවෙනි කතාව බලන්න ඇති කියලා ,එහෙනම් අපි දෙවෙනි කතාව පැත්තට හැරෙමු නේද? ඉතින් දෙවෙනි කොටස පටන් ගන්න තැන තියෙන්නේ ආදරයක පටන් ගැනීමක් ,අපි බලමු එකට මොනවදා වෙයිද කියලා ?පටන් ගත්ත ගමන් ඉතින් ඕවා කියන්න බැහැ නේ .නම නම් සොයා කියලා ගැහැණු ළමයෙක් එයාට වඩා …

Read More »

V1 Murder Case (2019) Sinhala Subtitles|V1 අපරාධ නඩුව|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් හැමෝටම!! ඔන්න අද මගෙ 11 වෙනි සිංහල උපසිරැසි ගැන්වීම විදියට අරන් ආවේ තවත් පට්ට ටැමිල් ත්‍රිලර් ෆිලුමක්…මේකෙ නම V1 (Murder Case)..මේක තිරගත වු⁣ණේ 2019 අඟ භාගයේදි..නමෙන්ම පේනවනෙ මේක අපරාධයක් ගැන තියන කතාවකි වෙන්න ඇති කියලා..ඉතින් මේකෙ ප්‍රධාන චරිතෙ රඟපාන්නෙ රාම් අරුන් කියන නලුව තමයි..මේකෙ විශේෂත්වය වෙන්නෙ මේ චිත්‍රපටියෙ අපිට …

Read More »

Playing with Fire (2019) Sinhala Subtitles|ගින්දර එක්ක සෙල්ලන්|සිංහල උපසිරැසි සමග|

Playing with fire 2019 කියන්නෙ Comedy, Family ඝණයට අයත් වෙන, Andy Fickma විසින් කළ තිර රචනයකින් සහ Dan Ewen සහ Matt Lieberman විසින් තිරගත කළ අපූරු කොමඩි සිනමාපටයක්. මේ සිනමාපටයට John Cena, Keegan-Michael Key, John Leguizamo, Briannaa Hildebrand, Dennis Haysbert සහ Judy Greer යන අය රංගනයෙන් දායකවන අතර, ගිණි නිවන …

Read More »

The Forgotten Army (2020) S01 E01 Sinhala Subtitles | යුධ පිටියේ පරාජය | සිංහල උපසිරැසි සමග

ඔන්න අපි තවත් අලුත් හින්දි වෙබ් සීරිස් එකක් ගෙනාවා . මේක Amazon Prime Video එකෙන් 24 ජනවාරි 2020 දී විකාශනය කරන ලදි . මෙය කබිර් කාන් විසින් අධ්‍යක්ෂණයකර ඇත . මෙය සත්‍ය සිද්ධියක් පාදක කරගත් එකකි. නේතාජි සුභාෂ් චන්ද්‍රබෝස් විසින් මෙහෙයවනු ලැබු ඉන්දීය ජාතික හමුදාවේ (Indian National Army ). ගැහැණියක් …

Read More »

KGF chapter 1 (2018) Sinhala Subtitles|කෝලර් හි රත්‍රං පතල|සිංහල උපසිරැසි සමග|

K.G.F

KGF chapter 1 ගැන කිව්වාම ගොඩක් අය දන්නවා.. 2018 දෙසැම්බර් වල මෙය ලොව පුරා තිරගත වුනා.. කන්නඩ ෆිල්ම් එකක් මේ විදිහට ලොව පුරා ව්‍යාප්ත වූ පලමු අවස්තාවයි. කෝටි 50-60 ක් පමණ වියදමක් දරමින් නිශ්පාදන වූ KGF 1 මේ වන විට කෝටි 250 ට වැඩි ආදායමක් උපයමින් එදා මෙදා තුර කන්නඩ …

Read More »

Android Kunjappan Ver 5.25 (2019) Sinhala Subtitles|කුඥ්ඥප්පන්|සිංහල උපසිරැසි සමග|

android kunjappan

දෙමව්පියන්, ළමයින් අතරෙ තියෙන බැඳීම හරිම පුදුමාකාරයි. තමන්ගෙ ළමයි තමන්ව තනි කරලා වෙන කොහේහරි ජීවත් වෙන වෙන එකට මොන අම්මා තාත්තද කැමති වෙන්නෙ.. සමහර දරුවෝ තමන්ගෙ දෙමව්පියන්ව රැක බලාගෙන එයාල ලඟින් ඉන්න කැමති වුනත්, තමන්ගෙ අනාගතය හදාගන්න, රස්සාවක් කරලා මුදල් උපයන්න ඕන නිසා දෙමවුපියන්ගෙන් දුරස් වෙනවා.. ඒක කොයි තරම් නම් …

Read More »

Gundala (2019) Sinhala Subtitles|තනි වෘකයා| සිංහල උපසිරැසි සමග |

Indonesian Comic Superhero කෙනෙක් වෙන Gundala කියන චරිතය Base කරගෙන හදපු චිත්‍රපටය තමා මේ..2019 වසරේ වඩාත් ම සාර්ථකත්වයට පත් වුන Indonesian චිත්‍රපට දෙකෙන් එකක් තමා මේ Gundala කියන්නෙ.English Superhero ෆිල්ම් වගේ VFX , CGI වලින් යැපිලා කරපු නිර්මාණයක් නෙමේ..Bumi Langit Universe කියන එකේ ඉන්න Character එකක් තමා මේ Gundala කියන්නෙ.. …

Read More »

Hero (2019) Sinhala Subtitles | අපේ කාලේ වීරයා | සිංහල උපසිරැසි සමඟ |

ඔන්න අදත් අරගෙන ආවේ කවුරුත් මග බලාන හිටපු දමිල චිත්‍රපටයක්. ඊයේ මධ්‍යම රාත්‍රියේදි මෙහි hd පිටපත අන්තර්ජාලයට නිකුත් වුනා.හීරෝ කියන්නේ යනු පීඑස් මිත්‍රාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද පසුගිය වසරේ තිරගත වුන දෙමළ සුපිරි වීර/ක්‍රියාදම ඝණයට අයත්චිත්‍රපටයක්මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ කොයි කවුරුත් ආදරේ කරන දමිල නලු සිවකාර්තික්යන් විසින්. ඉතිං සිවකාර්තික්යන් …

Read More »

Sangathamizhan (2019) Sinhala Subtitles|තමිල් – මුරුගන්| සිංහල උපසිරැසි සමඟ |

ඔන්න එහේමනම් අපි තවත් අපේ සේතුගේ ෆිලුමක් එක්ක ඔයාල බලන්න ආවා. ඒ සංගත්තමිලන් නොහොත් පුරාණදෙමලා. මේකේ රේටිංනම් ලොකුවට නෑ IMDb 3.5/10 තමයි ලැබිල තියෙන්නේ . ගූගල් පරිසීලකයන්ගෙන් 82% ක කැමත්තක් ලබා ඇත. පැය 2 විනාඩි 30 ක් තිරයේ දිග හැරෙන මෙය වර්ග කරල තියෙන්නේ සටන් , නාට්‍ය (Action / Drama …

Read More »

Dhanusu Raasi Neyargale (2019) Sinhala Subtitles | ජ්‍යෝතිෂ්‍ය | සිංහල උපසිරැසි සමග |

එතකොට මන් කේන්දර විශ්වාස කරපු එක වැරදිද අම්මා ඒක විතරක්ම විශ්වාස කරොත් තමයි වැරදි ආදරෙ කරල කසාද බඳින එක.. ජ්‍යෝතිෂ්‍ය බලල කරන කසාද… ඔක්කොම උසාවියෙ දික්කසාද නඩු යනව අපේ අතේ තමා හැමදේම තියෙන්නෙ. සුභ දවසක් වේවා ඔක්කොටම. ඔන්න ගොඩක් අය බලාගෙන ඉඳපු සබ් එකක් අරගෙන ආව. සමාවෙන්න ඕන පරක්කු උනාට …

Read More »

Login