The title of the page
8
97

The Forgotten Army (2020) S01 E02 Sinhala Subtitles |අපි සටන් කරන්නේ කා වෙනුවෙන්ද?| සිංහල උපසිරැසි සමග

ඉතින් හිතනවා අපේ පීටර් අයියා දුන්නු පලවෙනි කතාව බලන්න ඇති කියලා ,එහෙනම් අපි දෙවෙනි කතාව පැත්තට හැරෙමු නේද? ඉතින් දෙවෙනි කොටස පටන් ගන්න තැන තියෙන්නේ ආදරයක පටන් ගැනීමක් ,අපි බලමු එකට මොනවදා වෙයිද කියලා ?පටන් ගත්ත ගමන් ඉතින් ඕවා කියන්න බැහැ නේ .නම නම් සොයා කියලා ගැහැණු ළමයෙක් එයාට වඩා ලොකු කැමරාවක් උස්සන යන එකෙන්ක් තමයි එයා ,හොද පින්තුරක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය උනත් දෙන්න ලෑස්තියි .මේ කොටසේ මේ ඉන්දීය හමුදාව ජපානය එක්ක එකතුවෙලා තමයි වැඩ කරන්නේ සමහර වෙලාවට එයාලටම හිතාගන්න බැහැ කවුද සතුරා මිතුරා කියලා එහෙනම් ඔන්න මන් ගියා ඊලග කොටස ඉක්මනටම අරගෙන එන්නම් !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

2 comments

  1. බොහොම ස්තුතියි සබ් එකට 😊😊.. පුළුවන් නම් මේක ඉවර කරල Kalaba Kadhalan දෙමල ෆිල්ම් එකට සබ් එක දෙනවද 😊

  2. THANKS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login