The Forgotten Army (2020) S01E04 Sinhala Subtitles|මහ වැසි මැද සටන්|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් යාලුවො හැමෝටම.දිගින් දිගටම චිත්‍රපටි වලට උපසිරැසි කරලම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක මීට දින කිහිපයකට කලින් නිකුත් වුනු මේ අපූරු කතා මාලාවට උපසිරැසි කරන්න අපේ පීටර් අයියල,සමිතෙ අයියල සෙට් එක මාවත් ඈදගත්ත..ඒ අනුව ඔන්න ඉතින් හතරවෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන මම ආවේ අද.

ඊයේ අපේ පසිදු මල්ලි ගෙනාපු කතාංගය ඔයාල දැනටමත් බලල ඇති.මේ සටනට අලුතින් ඒ විදියට කාන්තා රෙජිමේන්තුවකුත් එක් වුනා.අපේ කතාවෙ ඉන්න සුරූපි ඡායාරූප ශිල්පිනියත් තමන්ගෙ දායකත්වය මේ රෙජිමේන්තුව හරහා ලබා දෙන්න එක් වුනා..නගරයේ මහත් කලබල ඇති වෙලා තියෙන තත්වයක තමා කතාව ඉවර කලේ..

එතනින් පස්සෙ මොකද වුනේ කියන එක අද කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන්.පලවෙනි සීසන් එකේ අවසන් කතාංගයත් අරගෙන හෙට සචිත් මල්ලි එයි.එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් ඔයාලව හම්බවෙන්න ඉක්මනින් එන්නම්..

ඔබට ජය !

Due to copyright issues, we do not provide any torrent link.

 

Arjun Suravaram (2019) Sinhala Subtitle

Arjun Suravaram Sinhala SubArjun Suravaram Sinhala SubArjun Suravaram Sinhala Sub

ලබා දී ඇති  උපසිරැසිය WEB Rip පිටපත් සඳහා ගැලපේ

The Forgotten Army (2020) S01E04 Sinhala Subtitles
Published: January 30, 2020

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් මදුශාන් ප්‍රියන්කර  සොයුරාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Check Also

Googly (2013) Sinhala Subtitles |ජීවිතය කර ගත් ආදරය| සිංහල උපසිරැසි සමග|

Googly 2013 Sinhala Sub Googly (ජීවිතය කර ගත් ආදරය) “ආදරය” කියන්නේ මහ අමුතුම දෙයක්..!! පඩිවරු, …

Bhayanakam (2018) Sinhala Subtitles | “පෝස්මානේ…!” | සිංහල උපසිරැසි සමඟ

දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට ආසන්න කාලවකවානුවකදී කුට්ටනාද් ප්‍රදේශයේ තැපැල්කරු ලෙස පත්වී පැමිණෙන්නේ පළමු ලෝක යුද්ධය …

One comment

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

yX Media - Monetize your website traffic with us