The title of the page
8
97

The Forgotten Army (2020) S01E04 Sinhala Subtitles|මහ වැසි මැද සටන්|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් යාලුවො හැමෝටම.දිගින් දිගටම චිත්‍රපටි වලට උපසිරැසි කරලම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක මීට දින කිහිපයකට කලින් නිකුත් වුනු මේ අපූරු කතා මාලාවට උපසිරැසි කරන්න අපේ පීටර් අයියල,සමිතෙ අයියල සෙට් එක මාවත් ඈදගත්ත..ඒ අනුව ඔන්න ඉතින් හතරවෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන මම ආවේ අද.

ඊයේ අපේ පසිදු මල්ලි ගෙනාපු කතාංගය ඔයාල දැනටමත් බලල ඇති.මේ සටනට අලුතින් ඒ විදියට කාන්තා රෙජිමේන්තුවකුත් එක් වුනා.අපේ කතාවෙ ඉන්න සුරූපි ඡායාරූප ශිල්පිනියත් තමන්ගෙ දායකත්වය මේ රෙජිමේන්තුව හරහා ලබා දෙන්න එක් වුනා..නගරයේ මහත් කලබල ඇති වෙලා තියෙන තත්වයක තමා කතාව ඉවර කලේ..

එතනින් පස්සෙ මොකද වුනේ කියන එක අද කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන්.පලවෙනි සීසන් එකේ අවසන් කතාංගයත් අරගෙන හෙට සචිත් මල්ලි එයි.එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් ඔයාලව හම්බවෙන්න ඉක්මනින් එන්නම්..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

One comment

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login