The title of the page
8
97

The Forgotten Army (2020) S01E05 Sinhala Subtitles|අවසානය|සිංහල උපසිරැසි සමග|

හැමෝටම ආයුබෝවන් කියලම පටන් ගන්නම්. ඔන්න කාලෙකින් තමයි උපසිරසියක් අරගෙන එන්නෙ. අද මේ විදිහට අරගෙන එන්නෙ මේ අපූරු කතා මාළාවෙ අවසාන කොටස. මේක බලපු හැමෝම දන්නවා ඇති කොහොමද මේ කතාව කියලත් කියලා.ඇත්තටම ඉන්දීය ඉතිහාසයේ සිද්දවුණු තවත් සත්‍ය කතාවක් ඇසුරෙන් තමයි මේක නිර්මාණය වෙන්නෙ.

පසිදු සහෝ ගෙනාපු කතාංගයේදි මේ සටනට අලුතින් කාන්තා රෙජිමේන්තුවකුත් එකතු වුණානෙ.ඒ වගේම මේ කතාවෙ ඉන්න සුරූපි ඡායාරූප ශිල්පිනියත් තමන්ගෙ දායකත්වය මේ රෙජිමේන්තුව හරහා ලබා දෙන්න එක් එකතු වුණා. ඊට පස්සෙ මදුශාන් සහෝගෙ කොටසෙ වුණේ.

ඔන්න ඔහොම තමයි කලින් කොටස්වල වුණේ.මේ කොටස ගැන මොකුත්ම කියන්න යන්නෙ නෑ.මොකද මේක තමයි මේ කතා මාළාවෙ අවසාන කොටස.මේ කතා මාළාව ඉවර වෙන්නෙ කොහොමද කියලත් එහෙනම් බලලම ඉන්න.

A/L හින්දා සබ් කරන එක මද කලකට නැවැත්තුවත් මේ වගේ සිරිස් වල සබ් නොකරන්නෙ කොහොමද ?

බාර ගත්ත සබ් ගනනාවක් එහෙම්මම තියලා මෙකෙ උපසිරස කිරීමට ආසාව නිසා කලා , අර ෆිල්ම් ටික ඇරගෙන එන්නම් උපසිරස එක්ක . පුලුවන් ඉක්මනින් කිව්වට අගෝස්තු වලින් පස්සෙ වෙන්නත් පුලුවන් .

එහෙනම් මම කැපුනා .

හැමෝටම ජය 👊

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විදුර දිල්ශන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විදුර දිල්ශන්

April 12, 2019


16
Total Subtitles

One comment

  1. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login